🍂 • FLOWER PET...
By Xyuwana_00
5.0K
1.4K
815
  • Fanfiction
  • broken
  • dead
  • hanahaki
  • jimin
  • love
  • sinhala
  • srilanka
  • vmin

Description

[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති , නැති කරහොත් හැගීම් රහිත ජීවිතයක් උරුමවන , වැඩෙන්නට ඉඩ හැරියොත් ජීවිතයෙන් සමුගන්නට සිදුවන... වේදනාකාරි නමුත් පිවිතුරු...... " ඒකපාර්ශවික ආදරයේ සංකේතය...." • Vmin fanfiction • School love • Hanahaki disease • One side love • This story is based on my imagination ©Covered by - KimYoo_0 [ the gift she gave to this stroy ] ©️ Xyuwana00

🍃 . 01 . 🍃

Continue Reading on Wattpad
🍂 •...
by Xyuwana_00
5.0K
1.4K
815
Wattpad