ηεмσρнιℓα...
By brown_piano93
23.4K
5.6K
1.2K
  • Fanfiction
  • babyeyes
  • back
  • blue
  • bts
  • btsarmy
  • btsff
  • every
  • gods
  • hand
  • individual
  • is
  • jungkook
  • myindiviualsoul
  • nemophila
  • poem
  • sadness
  • single
  • sinhala
  • soul
  • srilanka
  • written

Description

" ටේ... " ම්ම්ම්..... " නෙමෝෆීලා මල් වල විශේශත ්වේ දන්නවද? " ඒතරම් ලොකු විශේශයක් තියෙද? " නෙමෝෆීලා මල් කියන්නේ නිදහස් ආත්මයන්, හරියට ඔයාට මුහුද යටදි දැනෙන නිදහස් හැගීම ඔයාට නෙමෝෆීල යායකදිත් දැනෙනව...මුලු ආත්මයම සැනසෙනව වගේ... හොද හුස්මක් ගන්න ටේ ඔයාට ඒක දැනෙයි..." " දන්නවද නෙමෝෆිලා මල් දකිද්දි මට හිතෙන දේ? " ඒ මොකද්ද..... " මගෙ හා පැටියගෙ ඇස් වල තියෙන නිල් පාට නපුරු නෙමෝෆිලා මල් හොරකම් කරල කියලා...... Inspired by -:(Therabathiya 2007)

Blue Eyes

Continue Reading on Wattpad
ηεмσ?...
by brown_piano93
23.4K
5.6K
1.2K
Wattpad