Start Reading
Description
මේ මගේ ජීවිත කතාව. 'ජීවිතයට සෑහෙන ප්‍රශ්න ඒවි....තමන් ආදරේ කරන අය ඔයාටවත් නොකියා ඔයාව දාලා යාවී.ඒත්, මතක තියාගන්න හැමවෙලේම තමන්ට තමන් ඉන්නවා.ඒ වගේම තමන්ට ආදරේ කරන අය ළග නැති වුනත් වචනෙකින් හරි එයාලා තමන් එක්ක ඉන්නවා.කවදාවත් තමන්ට කවුරුත් නෑ කියලා හිතන්න එපා.හැමදාම තමන්ට තමන් ඉන්නවා'
Just Beleave in Yourself & Love Yourself -💜️
Continue Reading on Wattpad
