💐💐 The fatefu...
By ChatuChatu
5.7K
1.0K
172
  • Fanfiction
  • blstory
  • fanfiction
  • yizhan

Description

ආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරනවා..🥰🥰 හැමෝටම ආදරේට ආදරේ කරන්න බෑ ඒකටත් පින තියෙන්න ඕනේ.ඒ වගේම සංසාරේ පුරාවටම පතාගෙන එන්නත් ඕනේ..❤️❤️💚💚 ඉතින් තවත් සමහර ආදර කතා තියෙනවා තමන්ගේ දෛවය හා බැදුනු ආදරයක් හා බැදෙන.. එවන් ආදර කතා ලෝකේ හරිම විරලයි... එවන් ආදරයක් දකින්න ද ඇස් මෙන්ම සුන්දර හදවතක්ද තිබිය යුතුමයි..මේ එවන් ආදර අන්දරයක සොදුරු නවාතැන් පොලට ඔබ සැමට කෙරෙන ආදරනීය ඇරයුමයි💚❤️😍🥰😍

introduce

Continue Reading on Wattpad
💐💐...
by ChatuChatu
5.7K
1.0K
172
Wattpad