🖤❤️ Degu Ang...
By Shaibaek1244
366
78
70
  • Short Story
  • deguangel
  • exo
  • exofanfic
  • exoweareone
  • ohsehun
  • sadness
  • texttospeech
  • weareone

Description

කිමද මෙ ඉක්මන නුඹ මගෙන් වෙන් වුන සරදමට දෛවයේ හමු වීම දුරට ගිය කිසිත් නොදැන මා එදා ඔබට බැන වඳින්නැති ඔබේ ඔය සියුම් හදවත තැලි පොඩිවී යන්නැති වෙහෙසවී මාද ගෙවන ජිවිතයේ නුඹ ලගම සැනසුමක් ලැබුනත් එදා අද කිමද මෙ වේඳනා නුඹ මා ළඟනැති නිසා නැවත පැමිණෙන්න හැකිද පෙර ලෙසම මා සිප සනසන්නට නුඹෙ ඔය පපු තුරුලෙ උනුහුම යලි විදින්නට වේඳනා දෙයි සිත නොසිතූ ලෙස ඔබෙ ස්පර්ශයෙන් පමණක් සැනසෙන්නට බලා සිටින්නම් මා පෙර ලෙසම සමාවෙනවද එකම එක වතාවක් රකින්නම් මගේ පණ ලෙසම නුඹව එකම එක වතාවක් නැවත ඔබ එනවාද...... මගේ ඩේගු සුරංගනාව.............

❤ part one ❤

Continue Reading on Wattpad
🖤❤?...
by Shaibaek1244
366
78
70
Wattpad