Destin?...
By Vkimoish9
26.9K
6.1K
5.7K
  • Fanfiction
  • angel
  • bjyx
  • bl
  • bottomyibo
  • boyslove
  • boyxboy
  • bunny
  • cute
  • destiny
  • fiction
  • fighting
  • firststory
  • fluffy
  • love
  • secrets
  • sinhala
  • smile
  • srilanka
  • topzhan
  • wangyibo
  • xiaozhan
  • yibo
  • zhan
  • zhanyi
  • සිංහල

Description

"හරි Mr. Wang මම මේකට කැමතියි .... මන් yibo ව බඳින්නම් .හැබැයි මේක වෙන්නේ අපේ business නිසාම විතරයි. මට එයාගෙ වගකීමක් ගන්න බැහැ..." "මොන විකාරයක්ද . දැන් මාස දෙකක් වෙනවා අඩුම තරමේ මන් තාම මන් marry කරපු කෙනාව දැකලාවත් නැහැ...... මට එයාව බලන්න ඔනී " "Woooow . ඒ දිලිසෙන ඇස් , ඒ රෝස පාට තොල් ඒක නම් පිස්සුවක්. මගෙ husband මෙච්චර ලස්සන කෙනෙක්ද එතකොට......" "Yibo ඔහොම ඉන්න ...... මගෙ ලගට එන්න එපා. මන් කවුද කියල ඔයා දන්නවද.... මට අතක් වත් තියන්න එපා.... දැන් යමු මෙතනින්..." "අනේ මට සමාවෙන්න. මන් මෙච්ව්ර දවසක් වැඩ කලේ මෝඩයෙක් වගේ. මන් කොච්චර මෝඩද . අනේ මට සමාව දෙන්න ... මන් ආයිත් කවදාවත් ඔයාගෙන ඈතට යන්නෙ නෑ . Promise ❤️💯 . ඇස් දෙක ඇරලා මන් දිහා බලන්න අනේ ඔයාට බෑ මෙහෙම කරන්න " දෛවයේ සරදමක් සේ මුනගැස්වූ ඔවුන්ට එකිනෙකා කෙරෙහි ආදරය කිරීමට වරම් දෛවය විසින්ම ලබා දෙයිද ?? 💫 𝕫𝕙𝕒𝕟𝕪𝕚

Intro ❤️💫

Continue Reading on Wattpad
Des...
by Vkimoish9
26.9K
6.1K
5.7K
Wattpad