එක්තරා...
By SaSha__InTheMoon__
1.5K
211
186
  • Non-Fiction
  • 1984
  • aworded
  • ektharadawasaka
  • non-fanfic
  • nonff
  • nonfiction
  • sashainthemoon
  • sinhala
  • srilanka
  • srilankan
  • teenromance
  • ආදර
  • එක්තරාදවසක
  • එක්දාස්නවසිය
  • ලාංකික
  • ශ්‍රීලංකා
  • සිංහල
  • සින්හල

Description

එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන් ඇස් යුගලක් නම් සෙවූයේ ඇයව හොදින් බලාගත හැකි ස්ථානයක් විය... °•°සිරි ලාංකික කතාවකි... °•°සියල්ලක්ම එම කාලයට අනුව ලියා ඇති බැවින් රසය වෙනස් වේ... By :- _Sasha_InTheMoon_

පෙරහැර [1]

Continue Reading on Wattpad
එක්...
by SaSha__InTheMoon__
1.5K
211
186
Wattpad