DUΛL⏳ ( Co...
By Armygirl920
8.2K
2.0K
1.0K
  • Fanfiction
  • duality
  • girlxboy
  • life
  • loss
  • love
  • sadness
  • syndrome
  • taehyung
  • trust

Description

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්‍යුන් ශී ..... " [ ඇය ] " මොකද මට ඒ හැමදේම තියනවා... ලස්සන .. සල්ලි .. සැප පහසුකම් ... දෙමව්පියෝ .... මේ හැම දේම.. මට ඒ එකක් වත් ඔයාගෙන් ඕනි නෑ ඉයුන් බී .. මට ඕනි ඔයාව විතරයි .. ඔයා ඔය හිර කරන් ඉන්න ඔයාගේ ආදරේ විතරයි මම ඉල්ලන්නේ... " [ ඔහු ] (12) Start - 2021.11.29 Finished - 2022.02.26

Meet ..

Continue Reading on Wattpad
DUΛ?...
by Armygirl920
8.2K
2.0K
1.0K
Wattpad