Description
8 Years before .... හියුන් මම හියුන්ට කැමති.. එක නිසා මගෙ හිත රිද්දන්න එපා හ්‍යුන්ග්. දැනටමත් මගෙ හිත හියුන් නිසා රිදිලා තියෙන්නේ.මගෙ හිත ඔයාගෙ තරම් ශක්තිමත් නෑ හ්‍යුන්ග්. අකමැති උනත් අනේ please ... මට යාලුවෙක්ට වගෙ හරි සලකන්නකෝ... ජිමින් ඕක නවත්තන්න...මම ඔයාට කැමති නෑ. මගෙ පස්සෙන් එන්න එපා....මට මේක මහ හිසරදයක් වෙලා තියෙන්නේ... මට ඔයාව පේන්න බෑ. බොරුවට නහයෙන් අඩන් එක නවත්තන්න. මම කැමති ටේට විතරයි. එක මුලින් ඔයා තේරුම් ගන්න. අනික ඔයා මගෙ මල්ලී. ඔයා අන්න ඒ විදිහට ඉන්න... බොරු මනස්ගාත ඔලුවට දාගන්න එපා. මම කවදාවත් ඔයාට කැමති උනෙත් නෑ එහෙම වෙන්නෙත් නෑ. මට ඔයාට වඩා ටේව වටිනවා. ඇයි ඔයා තවත් මට ඔයාව එපා කරවන්නෙ?..... 😁 Hi Reader බබාලා... ඔන්න මම අලුත් ff එකක් ලියන්න පටන් ගත්තා . මේක ටිකක් වෙනස් විදිහෙ story එකක්. main : jungkook , tae, jimin side ships : yoojin, minimoni, v-hope ⚠️️ 21+ Bl මෙක Bl ස්ටෝරියක් නිසා කියවන්න කැමති අය විතරක් කියවන්න.