𝙱𝚁𝙾𝙺?...
By Alexandria_Great
4.9K
1.2K
328
  • Teen Fiction
  • teenfiction
  • සිංහල

Description

" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ....................... " ඔයාට පුලුවන් නේද මේ කතාව අපි දෙන්නා අතරේ විතරක් තියාගන්න. මම ඔයාව විස්වාස කරනවා. මම කියන්නම් කතාව. ගෑනු ළමයි වෙනුවෙන් ඒ කතාව ඔයා අකුරු කරන්න. " ........................ " ඒක ලොකු දෙයක් නෙවෙයි, ඒත් මට උන දේ මට ලොකු දෙයක් " නම් ගම් සියල්ල මන:කල්පිත වන අතර සිදුවීම සහ එයට පාදක වූ ජීවිතය සත්‍යක්ම වේ. ඇය අප අතරම සිටී. ඇගේ කතාව, මගේ අකුරින් වචන වනු දැකීම ඇයගේ ආශාවයි. ඒ එදෙස බලා දුක් වීමට හෝ, සන්තාප වීමට නොව, අදුරට යන තවත් එක් ගැහැණු ප්‍රාණයක් ආගාධයකට නොවැටී රඳවාගැනීම උදෙසාය.

හැඳින්වීමක් !

Continue Reading on Wattpad
𝙱𝚁?...
by Alexandria_Great
4.9K
1.2K
328
Wattpad