Start Reading
Description
'මිස් එයා මාව බඳිද්දි කිව්වා ඒ එයාගේ මල්ලි කියලා. අපි එක පවුලක් වගේ සතුටින් ජීවත් වුණා. මමයි මගේ මහත්තයයි එයාගේ මල්ලියි. එහෙමත් නැත්තම් මගේ මස්සිනා. ඒ සේරම වෙනස් වෙන්න ගියේ මාස හතරයි. අපි අතරේ රණ්ඩු ආවේ මස්සිනා නිසා. ඒත් තවත් මාස දෙකක් අපි ලෝකෙට සේරම හංගන් හිටියා. අන්තිමට මේ සෙරම අපි විසඳගෙන දෙපැත්තට වෙන්න අපි තීරණයක් ගත්තා.'
1
Continue Reading on Wattpad