𓀃 අම්බ?...
By Bulbz_D
13.5K
196
240
  • Historical Fiction
  • sinhala
  • srilanka
  • srilankan
  • ලාංකිකඉතිහාසය
  • සිංහල

Description

_ අම්බරාන්තය කිසිවෙකුගේ නෙත නොගැටෙනු ඇත_ #තමා පිළිබද අල්ප මාත්‍රයක හෝ මතකයක් නොමැති කඩවසම් නාදුනන්නෙක් #දැඩි ප්‍රතිපත්ති අනුගමනය කර තමාටම රිදවා ගන්නා සෙනාධිපතියෙක්.. #සිය සොහොයුරා වෙත අප්‍රමිතිව සෙනෙහස දක්වන සොහොයුරෙක් #මිත්‍රත්වය දිවිය කරගත් , ප්‍රේමය හදවත කරගත් ගොපළු වෙස් ගත් තරුණයෙක්.. #දරුණු ලෝකයට දැරිය නොහැකි තරමින් සුරතල් දගකාර කොලු ගැටයෙක්... #අසීමිත අශාව හා තණ්හාවෙන් අන්ධ වූ ධනවත් සිටු පුත්‍රයෙක්. #සිය පුතුන්ගේ ඉරණම උපේක්ෂාවෙන් ඉවසන පියෙක් #කඩවසම් රුවකට සදළුතලයේ සිට පෙම්බදින කුමරියක්. #මිත්‍රත්වය කාසිවලට යට කරමින් පයින් ගසන දරුණු පාවාදෙන්නෙක්.. #කිසිවෙකුත් නොදන්නා සියල්ල පිටුපස වූ මුහුණු දෙකේ ද්‍රෝහියෙක්... එකී මෙකී නොකී ජීවිත අතර දෝලනය වන අමරණීයත්වය සොයායන්නා වූ කතාංගයක්..

- Unpublished -

Continue Reading on Wattpad
𓀃 අ?...
by Bulbz_D
13.5K
196
240
Wattpad