♥ නොදැන...
By TaeDilki
153
33
51
  • Fanfiction
  • b͟t͟s͟
  • f͟r͟i͟e͟n͟d͟s͟
  • l͟o͟v͟e͟

Description

𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✅ ˢʰᵒʳᵗ ᶠᶠ ❦ කවදාහරි දවසක ඔයාගෙ හිතේ....ඔයාගෙ හොදම යාලුවා ගැන ආදරයක් ඇති වෙලා තියේද ? ඇති වෙලා තියේවි නම්.... එයාට ඒ ගැන කීවද ? නැත්තම් යාලුකම නැති වෙයි කියලා බයෙන් ඒ ගැන නොකියා ඉන්නවද ? ☙ ♡ ඒනම් එන්නකෝ මේ පැත්තේ... ඒ වගේ තමන්ගේ හොදම යාලුවාට ආදරේ කරපු දගකාර කෙල්ලෙක්ගේ අසීමිත ආදරයක් ගැන කියවන්න ♡ 🥳 මේ කතාව මගෙ අක්කාගෙ උපන්දිනේට තෑග්ගකි 🎂 (2021/10/31) 💕 𝐊𝐈𝐌 𝐃𝐈𝐋𝐊𝐈 💕

😍 අසීමිත ආදරය 😍

Continue Reading on Wattpad
♥ න?...
by TaeDilki
153
33
51
Wattpad