°DarkSide° || JJK...
By Gloomy_Bun
8.3K
2.2K
678
  • Fanfiction
  • bangtansonyeondan
  • bts
  • darkside
  • fanfiction
  • hearttouching
  • jjk
  • jungkook
  • sad
  • sadness
  • sinhala
  • sl
  • srilanka

Description

කාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක අපේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළග පාර වැඩි ආයුශ තියන දෙමව්පියො ළඟ ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව මුල ඉදලම ලියමු. මට විශ්වාසයි. ඒ කතාවෙ දුශ්ටයා වෙනුවට වීරයා මගෙ අය්යම වේවි. ඒ කතාව මීටවඩා ගොඩක් ලස්සනත් වේවි... 🖤ඔයා දන්නවද මම අදහස් කරන දේ ගැන?.. මම අදුර තුළ ජීවත් වෙන්නෙ නෑ. නමුත් අදුර මාතුළ ජීවත් වෙනවා.... 🖤

DarkSide

Continue Reading on Wattpad
°DarkSid...
by Gloomy_Bun
8.3K
2.2K
678
Wattpad