✨-කහාපණ...
By Bulbz_D
4.4K
670
327
  • Historical Fiction
  • bl
  • dayardha
  • gay
  • historical
  • history
  • kangawenu
  • love
  • notaff
  • prostitute
  • short-story
  • sinhala
  • sl
  • srilanka
  • srilankan
  • ඔප්පාලානැත
  • කගවේනූ
  • දයාර්ධ
  • සිංහල

Description

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 - Historical BL - SHORT STORY උන් නිද්‍රාවත විසින් ඔහුගේ දුර්ලභ දර්ශනාර්භ තාම්‍ර පැහැ නයනයන් පාමුල සිත්තම් කර තිබූ විඩාව කාලවර්ණිත අදුන් ගිලගත්තේ ය. ලක්ෂාධික රද කුලීනයන් අතරින් අද දින ඔහුගේ හිමකාරිත්වය කාගේ දැයි තහවුරු වන තෙක් එකී තාම්‍ර පැහැ අහිංසක දෑස් සිය ස්වාමියාට කීකරුව බලා සිටියෝ ය. මුදන්නට අවැසි වුව නරදියෙන් මට ඔබව ගංදියේ පතුලතරෙ සැගවෙන්න වුනේ මට ඒ වුවද එන්නෙමී යලිත් ඔබ සොයාගෙන මදක් කල් ඉවසන්න *මගේ රන් කහාපන*

..කහාපණයක්..

Continue Reading on Wattpad
✨-ක?...
by Bulbz_D
4.4K
670
327
Wattpad