Sparks In The Dark...
By YEUL-CHIMMY
914
181
798
  • Fanfiction
  • bby
  • beomgyu
  • koreanstory
  • sinhala
  • srilanka
  • taehyun
  • tommorowxtogether
  • txt
  • yeonjun

Description

ක්ෂිතිජය තුළ සිද්ධ වන්නා වූ අපූර්වතම සිද්ධිය නම් අන්ධකාරය සහ ප්‍රභාව එක් වර දෘශ්‍ය පථයට මායිම් වීමයි.... එම දැකුම්කළු දර්ශනය රිසි සේ විඳුමට සයුරු නිම්නයට දහසක් දෙනා රැස්වෙලා සිටියදී, එම අපූර්ව සිද්ධිය දැක බලා ගත්තද අන්ධකාරය සහ ප්‍රභාව අතර පවතින්නා වූ අන්තරය අවබෝධ කරගැන්මට නොහැකි වෙද්දී, වෙරළ තීරයේ ඈත කොණක සිට එම සිදුවීම අත් දුටුවද එය තැකීම් නොකොට ඉදිරියට සහ පිටුපසට පැමිණෙන මුහුදු රළ පහර රැගෙන එන මතක රැස පොදි බැද ගැනීමේ අරමුණින් එහි සිටින එක් අයෙකු හෝ සීටීවී... ප්‍රභාව ස්ථාපිත කොතැන්හිද, අන්ධකාරය පහව යන බව අව්‍යාජ වුවද, අවැසි නොවේද විඳුමට, අඳුර සහ එළිය එක් වරම, යන්න, ඈත සංසාර ගං තෙරේ පාවෙන, කුඩා බෝට්ටුවේ හුන්, බෑගයක් කර ලා ගත් තොටියාගේ හදවතට, දෙවරක් තට්ටු කරන්න...! __________________________________________ || A Choi Yeonjun Fanfication || Story & Cover By @YEUL-CHIMMY Inception : 2021.09.12 Termination : 2021.11.19

CHAPTER 01

Continue Reading on Wattpad
Sparks In...
by YEUL-CHIMMY
914
181
798
Wattpad