𝐌𝐘𝐒𝐓?...
By Kim_J_Young
905
148
98
  • Action
  • bts
  • haraa
  • hawon
  • jea
  • jhope
  • jimin
  • jin
  • jungkook
  • kyung
  • mafia
  • namjoon
  • sinhala
  • srilanka
  • suga
  • taehyung

Description

ආදරේ කරන්න හිතින්...🍁♥️ ගතින් ආදරේ කරනවට වඩා හිතෙන් ආදරේ කරනකොට දෙන්නෙක් අතර තියෙන බැඳීම තව වැඩි වෙනවා...🥺♥️ ____________________________________ ප්‍රශ්න ගොන්නකට හිර වෙලා ඉන්න ආදරණීය වගේම දරුණු කෙල්ලෝ හත්දෙන්නෙක්...😈💖 ජීවිතේ සංගීතයට කැප කරපු ආදරණීය කොල්ලෝ හත්දෙනෙක්...♥️ ජීවිත විනාශ කරන කාලකන්නි අසහනකාරයෙක්...❌💔 මේ හැමදේටම මැදි වුන ආදරය ජය ගනීද... තමන්ගේ පලමු ප්‍රේමය තමන්ට වංචා කරාවිද...✊🏻 එක පුංචිම පුංචි විනාඩියක් නිසා ජීවිත කාලයක් පුරාවට ගොඩනගාගත්ත විශ්වාසය අහිමි වේවිද....✊🏻💔 ප්‍රශ්න මැද්දෙන් ඉදිරියට යන හැටි කියලා දෙන... ජීවිතේ ගැන හරියට කියල දෙන FF එකක්.... කැමති අය කියවලා බලන්න...✌🏻 18+ කොටස් ඇති සමහර තැන් වල.... සිල්ගත්ත ශාන්ත ලමයි කැමති නැත්තං කියවන්න එපා.....🙂🖐🏻🚫 Skip කරලා කියවන්න...⚠️

#Introducing the characters 💖⛓🔐

Continue Reading on Wattpad
𝐌𝐘?...
by Kim_J_Young
905
148
98
Wattpad