වලා සිය...
By Zuibian
4.9K
867
121
  • Fanfiction
  • bl
  • empiresmile
  • fanfiction
  • gusu
  • jiangcheng
  • jinguanyao
  • lanwangji
  • lanxizhen
  • lanzhan
  • lilapple
  • lotus
  • mdzs
  • theuntamed
  • từ
  • wangxian
  • weiwuxian
  • weiying
  • yunmeng

Description

වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක්ව අරන් එන්න ගිය වෙලේ මාව බිම තිබුණු අත්තක පැටලිලා වැටෙන්න ගිය වෙලේ ඒක වුනේ." මෙය Mo Dao Zu Shi නවකතාව හා The Untamed රූපවාහිනී කතා මාලාව ඇසුරු කරගෙන රචනා කර ඇත. බොහෝවිට මෙහි අන්තර්ගත සිද්ධීන් මූලාශ්‍රන් හා සැලකීමේ දී බෙහෙවින් ම වෙනස් මුහුණුවරක් ගන්නා අතර එය හුදෙක් මාගේ හිතලුවක් අනුව වෙනස් කොට ගොඩනගන ලද්දක් බව කරුණාවෙන් දන්වා සිටිමි. මූලාශ්‍රයන්ට හා ඒවාහි අන්තර්ගත කරුණුවලට අපහාස කිරීමේ අරමුණින් මෙය ගොඩනගා නොමැති බවත් මෙය හුදෙක් එක් ප්‍රේක්ෂකයකුගේ සිතැඟියන්ට අනුව වෙනස් කොට ගොතන ලද කතාවකි. ******* ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔබ මා සමග එකඟ නොවිය හැකි බව දන්නා අතර ඔබට මේ කතාව සම්බන්ධව යම් ගැටලුවක් ඇතිනම් ඒ පිළිබඳව සමාව භජනය කරමි.

"ලන් චන්.........!"

Continue Reading on Wattpad
වලා...
by Zuibian
4.9K
867
121
Wattpad