♡...I LOOK FORWAR...
By yashhho
3.6K
792
1.2K
  • Fanfiction
  • ateez
  • bestfriends
  • book
  • brotherhood
  • brothersbestfriends
  • btsrapmonster
  • btssinhala
  • dancing
  • dreams
  • fanfiction
  • friendship
  • jhope
  • jimin
  • jin
  • jk
  • kpop
  • life
  • mingi
  • music
  • pain
  • sinhala
  • sl
  • srilanka
  • suga
  • violin

Description

හීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාංසාරික අරගලයක් ❤️💔 අදුරුතම අහසෙත් යලි හිරු හිනහෙන තෙක් බලාහිදින අහිංසක හිත් ගොන්නක්...... 💝 🌤️⛅☁️🌦️🌧️⛈️

Chapter 01🌦️

Continue Reading on Wattpad
♡...I L...
by yashhho
3.6K
792
1.2K
Wattpad