My Naughty Boss [On...
By Jeon_Changkook
3.4K
360
159
  • Fanfiction
  • ceo
  • ceojungkookie
  • ceolover
  • fanfic
  • ff
  • girl×boy
  • g×b
  • jeon
  • jungkook
  • jungkookie
  • kook
  • kookie
  • lanka
  • lankan
  • lovestory
  • office
  • sinhala
  • srilanka
  • සිංහල

Description

A story about a CEO and a employee. 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 mr.Lee-" මිස් කිම් ඔයා ඉන්නෙ office එකේ. ටිකක් විනීතව හැසිරෙන්න... දැන් mr. Jungkook අාව නම් ඔයාට ගෙදර යන්න වෙන්නෙ😠" Jk- "මං අාවනම් නෙවෙයි mr. Lee... මං අැවිත් ඉන්නෙ😠... දැන් mr. Lee ගියොත් හොඳයි😑... එතකොට තමුන්... office එන්නෙ නිදා ගන්න නම් දැන්ම යනවා ගෙදර😠" "අනේ sorry sir😖... මං අායෙ...." Jk- "වහගන්නවා ඔය tap එක... තමුන් හිතාගෙන ඉන්නෙ තමුන් වැරදි කරන කරන පාරට මං සමාව දෙන්න ඕනා කියලද😠 තමුන් මෙතන ඉන්නෙ වැඩ කරන්න මිසක් මෙතන නිදා ගන්න නෙවෙයි... අනික pervet?? ... තමුසෙ මොනාද හීනෙන් දැක්කෙ...😏 " 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Bad CEO

Continue Reading on Wattpad
My Naught...
by Jeon_Changkook
3.4K
360
159
Wattpad