Start Reading
Deskripsyon
වෙයි වූෂීයෑන්හට තම ආදරණීයයන් අහිමි වීමෙන් පසු ඔහු නිරාත්‍රී නගරයේදී තම දිවි නසා ගැනීමට තීරණය කළ මොහොතේ ඔහු තුළ වූ සිතිවිලි සහ මරණින් පසුව ඔහු ගත කළ අයුරු මෙන්ම නැවත වසර දහසයකට පසු නැවත ජීවී ලෝකයට පැමිණීම පිළිබඳ ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් මෙහි දක්වා ඇත. මෙය හුදෙක් මාගේ අදහසක් අනුව ගොඩ නගන ලද්දක් වන අතර එය The Untamed රූපවාහිනි කතාමාලාව සහ මෙහි මුල් කෘතිය වන Mo Dao Zu Shi නවකතාවට සාපේක්ෂව තරමක් වෙනස් විය හැක. මුල් කෘතියට හෝ කතාමාලාවට අපහසයක් වන අන්දමට රචනා කිරීමට උත්සාහ නොකරන ලද බවට කාරුණිකව දන්වා සිටිමි. *** පිබිදීම @luvlaws ගේ Lan Zhan's Untamed ඇසුරින්ද ලබා ගත් බව දන්වමි. *** Just A Fan Fiction
පළමු දිගහැරුම
Ipagpatuloy ang Pagbabasa sa Wattpad
