දෙවෙනි...
By Creatif_mystery
7.1K
1.3K
1.5K
  • Humor
  • coauthor
  • deweniinima
  • drama
  • funny
  • goodwriting
  • joke
  • rewriting
  • sinhala
  • soapopera
  • srilanka
  • theend
  • අපේදේරැකගෙනඅලුත්දේඅරගෙන
  • දෙවෙනිඉනිම
  • සිංහල
  • සිත්යායමතඅපේමල්යායයලිපිපේ

Description

මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පුරවැසියන්ගේ මනස් අදුරෙන් අලෝකෙට ගේන්න කරන වැඩක් 😂😌 ඉන්දියාවට මේ ආදරයයි නම් ලංකාවට මොකක්ද 🤔😂 වෙන මොකක්ද "දෙවනි ඉනිම " කතාවේ ඇති දේකුත් නෑ , වෙන දේකුත් නෑ ඒත් හැමදාම you tube වැඩිම views ගාන තියනවා. තාරුණ්‍යයේ හොදම ටෙලි කතා මලාව වෙනවා😂 💥 අනේ මන්දා අහන හැම එකාම බලන්නේ නෑනම් කියනවා 😂💔 ඒත්....???? අනේ මන්දා 😂💔 '' '' '' '' '' අවසානයක් දෙන්න බලන්නම් එහෙනම් 😂❤

නට් ලූස් ඉනිම 😂💔

Continue Reading on Wattpad
දෙව...
by Creatif_mystery
7.1K
1.3K
1.5K
Wattpad