ӇƲƦƬ MЄ || Ⓣ...
By Kim_D97
128.0K
8.5K
2.2K
  • Fanfiction
  • about
  • can
  • hate
  • hurt
  • leave
  • love
  • mẹ
  • nothing
  • revange
  • sinhala
  • special
  • sport
  • sri
  • taekook
  • tringle
  • try
  • yoonmin

Description

" Jungkook !! මොකද වුනේ ? " Taehyung එකපාරටම ඇහුනු සද්දෙ නිසා සාලෙට දුවගෙන ආවා.එයා දැක්කෙ පිස්සුවෙන් වගේ අතට අහුවුනු හැම දෙයක්ම පොලවෙ ගහන jungkookව.සාලෙ පුරා කැඩුනු මල් වාස්. jungkook ඒව උඩින් එහාට මෙහාට ඇවිදන් ගියේ කකුල් තුවාල වෙන එක ගැනවත් ගණන් ගන්නෙ නැතුව. " Jungkook !! ඔයාට තුවාල වෙලා ! " taehyung බිදුනු වීදුරු කෑලි මගඇරලා jungkook ලගට ගිහින් එයාගේ ලේ ගලන අත හිමීට එයාගේ අතට ගත්තා. " එහාට යනවා.." jungkook එයාගේ අත ඇදල අරගෙන taehyungව ඈතට තල්ලුකලා. බලාපොරොත්තු නොවුනු විදිහට වුනු තල්ලු කිරීම නිසා taehyung විසිවෙලා ගිහින් බිම ඇදගෙන වැටුනේ වීදුරු කෑල්ලකින් වැලමිට පසාරු කරගෙන යද්දී.. ______________ _ _ _ #Top Kook #Mental disorders #Angest #Mpreg #Mature #Sad end ( Completed : 22 / 07/ 02 ) •. Second Book Of Hurt Me series - Reunion ( published ) #1 - sinhala #1 - tringle #1 - about #3 - try #3 - leave #4 - nothing #12 - can #12 - sri #13 - revenge #24 - sport #25 - special

ᎻႮᎡͲ

Continue Reading on Wattpad
ӇƲƦƬ...
by Kim_D97
128.0K
8.5K
2.2K
Wattpad