Winter Song (Part...
By Kikie_Elkie
1.4K
362
52
  • Fanfiction
  • fanfiction
  • lovestory
  • romance
  • school
  • sinhala
  • srilanka
  • teen

Description

"Kim Bo Young! I like you" මම එහෙම කියනකොට ලිලී කිසිම වෙනසක් නැතුව මගෙ දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ කතා කලා. "Hyun Song Min ! ඒ පාර ඔහේ මාව විහිලුවකට ගත්තද😠😠😠?" මම තව වචනයක්වත් කියන්න කලින් එයා අත් දෙක සාක්කු දෙකේ දාගෙන යන්න ගියා. මම ආයෙත් දුවල ගිහින් එයා වටේට අත් දෙක දාල එයාව අල්ල ගත්තා. "I Love you" මම එකපාරටම එහෙම කියනකොට එයා නැවතුණා. ඊට පස්සෙ මගෙ අත් දෙක අතෑරල ආපහු හැරැණා. "ඔය ඇත්තමද?" එයා එහෙම ඇහැව්ව. "බොරැවට එහෙම කියනවද😠😠?" එයාගෙ මූණෙ හිනාවක් ඇඳුණ. "සලකා බලන්නම්!" එහෙම කියල එයා ආයෙත් ඉස්සරහට ගියා. මමත් එයාගෙ පස්සෙන් දුවල ගියා. "මොනවද සලකා බලන්නෙ😠😠😠? හරියට දෙයක් කියන්නකො" "එහෙම බෑ. ඕන දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනෙ. මම මේ ගැන සලකා බලලා, මූලික ශක්යතා අධ්යයනයක් කරල, නිගමනයකට එනකම් ඔයා waiting list එකේ😊😊" "මොකේ😕😕?" "Waiting list එකේ"

Cast

Continue Reading on Wattpad
Winter So...
by Kikie_Elkie
1.4K
362
52
Wattpad