𝕃𝕀𝔽𝔼 ?...
By MissYoongi351
25.7K
5.2K
571
  • Romance
  • fanfiction
  • girlxboy
  • hoseok
  • jin
  • love
  • missyoongi351
  • namjoon
  • sinhala
  • sl
  • suga
  • tae
  • yoora

Description

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මේක මගේ පළවෙනි ff එක . ff කියවද්දි මගෙ හිතෙත් කතාවක් ඇදුනා. ඉතින් මටත් හිතුනා ff එකක් ලියන්න. මේක මගේ පළවෙනි එක නිසා අඩුපාඩු ඇති . ඒත් මේක මම දිගටම ලියනවා. කැමතියි අය කියවන්න. ? ⚠? ️️ මෙම මගේ පුද්ගලික දේපලක් වන බැවින්.... Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න .. !! එමෙන්ම ... මෙහි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති අතර ... ඔවුන්ගේ සැබෑ ජීවිතය සදහ.. මේ සිදුවීම් කිසිසේත් බලනොපාන බව.. කරුණාවෙන් සලකන්න... !! ?⚠️️ ___________________________________________ _____________________________________ Started on - 2021 May 17 Completed on - 2021 July 18 _____________________________________

Episode 1 💜️

Continue Reading on Wattpad
𝕃𝕀?...
by MissYoongi351
25.7K
5.2K
571
Wattpad