𝐌𝐲 𝐄𝐭?...
By Miss_Mint_Choco
5.6K
1.1K
491
  • Fanfiction
  • bts
  • btsfanfic
  • btsoneshot
  • btstaehyung
  • eternal
  • foreverandalways
  • foreverandever
  • foreverinyourmind
  • forevertogether
  • kimtaehyung
  • love
  • lovestory
  • missmintchoco
  • my
  • myeternallove
  • oneshot
  • romantic

Description

𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 'මගේ හඳවතේ ඇය ගැන ඉපදුණු ඒ ප්‍රේමය, මගේ ජීවිතය පවතින තාක්කල්ම ඇය කෙරෙහි පමණක් ඇතිවුණ 'සදාකාලික ප්‍රේමයක්' බව මම දනිමි. ලෝකයම එරෙහි වුණත් මගේ හදවතේ ඉපදුණු මේ හැඟීම මරා දැමීමට මට නොහැක්කේ එබැවිනි. මම දන්නා බැවින්... මේ සසරේ මගේ හදවත සනහන එකම සදාකාලික ප්‍රේමය ඇය බව. දැන දැනම මා කෙසේද මේ හැඟීම් මරා දමන්නේ? ඇයව අමතක කරන්නේ? ඇගෙන් වෙන්වීමට සිතන්නේවත්?' _කිම් තේහ්යොන්ග්_ 2014.03.17 🚫අතිශය සංවේදී අය කියවීමෙන් වලකින්න!🚫 ₁₅.₀₅.₂₀₂₁

Copyright

Continue Reading on Wattpad
𝐌𝐲...
by Miss_Mint_Choco
5.6K
1.1K
491
Wattpad