Lie (Jikook ff)
By Leya_Makinle
501
146
16
  • Action
  • brotherhood
  • hate
  • lies
  • love
  • sad
  • sadending
  • sihala
  • sl

Description

තමන්ට අවංක වෙලා කතා කියන්න ඔයා ජිවිතකාලෙට කොච්චර බොරු කියලා තියෙද? ගොඩක්... හිතා ගන්න බැරි තරමට. මම හරි නේද? ඒත් නිකමටවත් හිතලා තියෙද ඒ එක පුංචිම පුංචි බොරුවක් නිසා තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහෙයි කියලා? දැන් මගේ එකම මල්ලි වැඩිපුරම වෛර කරන්නේ මට. නෑ මට එයා ගැන තරහක් නෑ. මම ඒක ලබන්න සුදුසුයි. _JM_ I hate you hyung. මට තමුන්ගේ මූණවත් බලන්න ඕන නෑ. Just get lost from my life. _JJK_ . . . . . ආපහු එන්න හයුන්ග්. මට සමාවෙන්න. මම වැරදියි. මාව දාලා යන්න එපා. _JJK_ තමන් ජීවිතේ කරන එක පුංචිම පුංචි වැරැද්දක් හැමදේම හිතන්නෙවත් නැති විදියට වෙනස් කරන්න පුලුවන්. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න. ⚠️This is not a bl story. Just brotherhood & friendship. So please do not add this to bl reading lists ⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.

Chapter 01

Continue Reading on Wattpad
Lie (Jiko...
by Leya_Makinle
501
146
16
Wattpad