She's mine (Co...
By 19951013JM
44.7K
8.1K
455
  • Romance
  • bts
  • jimin
  • jin
  • mochi
  • sinhala
  • taehyung

Description

මේක අපි කවුරුත් දන්න අපේ ජිමින් කොල්ලා ගැන තමයි තියෙන්නේ ,එයා තමයි මේකේ main character එක කෙල්ලගේ නමනන් ආරෝහි 🥰 මේක ආදර කතාවක් 😘ඒත් ටිකක් කරදර මැද්දෙන් තමයි යන්නේ 😔 මේකේ විශේෂ චරිතයක් ඉන්නවා ඒ තමයි අපි දන්න black pinks එකේ rose ...මන් කැමති idol කෙනෙක් එයත්. ඒ හින්දා එයාවත් මේකට දැම්මා ....එයා මේකේ ටිකක් නපුරු චරිතයක්🙄 එහෙම උනා කියලා roseගේ fansලා මාත් එක්ක තරහ වෙන්න එපා ...🙏මේක ටිකක් romantic එකක් වැඩිය හිතන්නේ නැතුව කියවන්න .....🥴🥴 එහෙනන් මන් හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා ... මේකේ කොටස් වැඩි කියලා හිතන්න එපා....කෙටි කොටස් තියන නිසා තමයි කොටස් ගොඩක් තියෙන්නේ .....😊

😍ආරම්භය😍

Continue Reading on Wattpad
She'...
by 19951013JM
44.7K
8.1K
455
Wattpad