Be My Hope(short ff)
By Dazzling_bloom
3.8K
682
1.7K
  • Fanfiction
  • btsfanfic
  • btsjhope
  • btsjimin
  • btsjin
  • btsnamjoon
  • btsrapmonster
  • btssuga
  • insporational
  • jeonjungkook
  • jhope
  • junghoseok
  • jungkook
  • kimnamjoon
  • kimseokjin
  • kimtaehyung
  • minyungi
  • parkjimin
  • sinhala
  • sinhalaff
  • srilanka
  • taehyung

Description

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.සමහර දේවල් ලැබෙනකොට ගොඩාක් දේවල් එකපාරටම නැතිවෙලා යනවා. මගේ ජීවිතෙත් අන්න ඒ වගේ. පිටතින් පේන්නේ සැපට හැදුන හරි ලස්සන කෙල්ලෙක් කියලා....... ඒත් ඇත්තටම මම ඒ වගේද? ඒක මටවත් තවම තේරෙන්නේ නැහැ. Abuse......ඒ වචනේ ගොඩක් බරපතලයි.මිනිහෙක්ව abused කරන්න පුලුවන් physically විතරද? නැහැ.......ඒ ඔක්කොටම වඩා මිනිහෙක්ව වට්ටන්න පුලුවන් හොදම දේ mental abusing...... ඔව්,මම ඒක අත්විදින කෙනෙක්....... මේ මගේ කතාව...... ඒත් අහම්බෙන් මට හම්බවුන ඒ කෙනා....අනාගතයක් ගැන හීන නොදකින අද ගැන විතරක් හිතන මගේ මේ ජීවිතේට බලාපොරොත්තුවක් වේව්ද...? මේ අපේම වුන මගේ කතාව

ඇයත් මා වැනිය.......

Continue Reading on Wattpad
Be My Hop...
by Dazzling_bloom
3.8K
682
1.7K
Wattpad