Our Destiny
By J_hwani
60.9K
10.2K
394
  • Romance
  • bts
  • completed
  • jimin
  • jungkook
  • love
  • romance
  • sinhala
  • srilanka

Description

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා...." ************************************************ ~I dreamed of being my bias JEON JUNGKOOK's girlfriend but being his girlfriend was not as easy as I thought 🍃 අපි වෙලාවකට හිතනවා 'අනේ මට මගෙ bias ගෙ girlfriend වෙන්න තිබ්බ නම්' කියලා... තව වෙලාවකට හිතෙනවා මෙයාගෙ girlfriend වෙන කෙනා කොච්චර වාසනාවන්ත ද කියලා... ඒත් ලෝක ප්‍රසිද්ධ idol කෙනෙක් එක්ක යාලු උනොත් ඔයාට හිතන තරම් සුන්දර ජීවතයක් ගතකරන්න පුලුවන් වෙයිද? මේ කතාව fan girl කෙනෙක් සහ idol අතර ඇති වෙන ආදර සම්බන්දයක් ගැන... ⚠️මේක මගෙ පළවෙනි පොත නිසා ගොඩක් අඩුපාඩු තියෙනවා... Editing කියලා දලා තියෙන්නෙ මම දැන් හිමීට ඒ අඩුපාඩු හදන නිසා... එහෙම නැතුව කතාව පොඩ්ඩක්වත් වෙනස් කරන්න නෑ...⚠️

Intro: Characters

Continue Reading on Wattpad
Our Desti...
by J_hwani
60.9K
10.2K
394
Wattpad