💗🌼𝑴𝒀 ?...
By Misora__
13.5K
2.5K
2.0K
  • Fanfiction
  • ahgase
  • got7
  • igot7
  • jacksonwang
  • sinhala
  • srilanka
  • teamwang

Description

නපුරු කෙල්ලෙක් හිටියා...👿එයා කැමැත්තෙන් කරපු දේවල් අතරෙ ගොඩක් අකමැති දේකුත් තිබුනා... ඒත් එක දවසක් ඒ නපුරු කෙල්ලට සිද්දවෙනව තමන් අකමැති දෙයක් කරන්න...කෙල්ලගෙ ජීවිතේ එතනින් පස්සෙ ගොඩාක් වෙනස් වෙනවා...🤨 කෙල්ල නපුරියක් නෙමෙයි.. නපුරු සුරංගනාවියක් කියල කෙනෙක් එයාට තේරුම් කරල දෙනවා...🧚 ඉතින් ඒ Evil fairy ගෙ ජීවිතේ එතනින් පස්සෙ කොයි විදියට වෙනස් වේවිද.....🌹 දිගටම රැඳිලා ඉන්න...අලුත් අවුරුද්දෙ Mashaගෙ පළවෙනි fanfiction එකත් එක්ක...🌸🌸🌸 𝑴𝒀 𝑬𝑽𝑰𝑳𝑳 𝑭𝑨𝑰𝑹𝒀💕

1 .නපුරු කෙල්ල👿

Continue Reading on Wattpad
💗🌼?...
by Misora__
13.5K
2.5K
2.0K
Wattpad