💕𝐓𝐇𝐄 ?...
By nethuxoxonimsi
621
126
141
  • Fanfiction
  • bambam
  • fanfiction
  • friendship
  • got7
  • got7imagines
  • jacksonwang
  • jb
  • jinyoung
  • jypnation
  • kpop
  • kpopimagines
  • love
  • marktuan
  • momo
  • sana
  • thefirstandthelast
  • twiceimagines
  • youngjae
  • yugyeom

Description

වචනයක්වත් කතා නොකර අපි එකිනෙකාගේ දෑස් දෙස බලා සිටි කාලය ගැන සිතනවිට ඔබ මා දෙස බැලූ ආකාරය අපගේ ප්‍රේමයේ සාක්ෂියක් විය... අපි බෙදාගත් සියලු හොඳ කාලය සහ නරක කාලය සමඟ ගෙවූ අතීතය තවදුරටත් එලෙසම නැත.. මා සිතන ආකාරයටම ඔබටත් දැනෙනවාද? මම එය මා තුලම තබා ගත යුතුද ??? නැත්නම් මම ඔබට කියන්නද ??? ඔව් අවසානයේ මම තීරණයකට ආවා .. මෙතැන් සිට..ඔබ මාගේ පලවෙනියාත් අන්තිමයාත් විය යුතුයි... සෑම හුස්මක්ම මා සමඟ බෙදාගත් තැනැත්තා..ඔව් ඒ කෙනා ඔයාම විතරයි..පොරොන්දු වෙන්නම් නැවතත් කිසි දිනෙක මා ඔබට කිසි විටෙකත් රිදවන්නේ නැති බවට..සතුටින් ඉන්න..🥀❤

Chapter 1

Continue Reading on Wattpad
💕𝐓?...
by nethuxoxonimsi
621
126
141
Wattpad