💎 𝗜𝗳 𝗼?...
By Dima_Akira
18.8K
3.0K
1.0K
  • Romance
  • bl
  • can
  • canpete
  • dimastory
  • ifourloveiswrong
  • love
  • pete
  • romance
  • truelove
  • worldproblems

Description

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්‍රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්නා ගැන දන්නවා ඇති කියලා හිතෙනවා. කැන් (Bright ) අපි phi'bright ට කැන් කියලා කියමු. මෙයා හරිම අහංකාර , නපුරු , කා එක්කවත් කතා කරන්නෙ නැති හරිම අමුතු චරිතයක් . ගොඩක් හැන්ඩ්සම් ඒ වගේම මෙයාගේ Cool look එක නිසා අනිත් අයත් මෙයා එක්ක කතා කරන්න බයයි. ඒත් ඇත්ත එක නෙමෙයි කැන් ගොඩක් වෙදානාවෙන් ජීවත් වෙන කෙනෙක් . පීට් (win) අපි winට පීට් කියලා කියමු . මෙයා කැන්ව දැක්ක දවසෙ ඉදන් (High school එකේ අවසාන වසරෙදි කැන්ගෙ Oppo photoshoot එකෙදි තමා කැන්ව පීට් පලවෙනියෙන්ම දැක්ක දවස ) කැන්ට අදරය කරන්න ගත්තා . පීට් gay boy කෙනෙක් . එයාගෙ අම්මා ඇරුනාම වෙන කවුරුත් ඒක ගැන දන්නේ නෑ.පීට් කැන්ට වඩා අවුරුදු 3ක් බාලයි.

If our love is wrong..❤️ (හැදින්වීම 1)

Continue Reading on Wattpad
💎 𝗜...
by Dima_Akira
18.8K
3.0K
1.0K
Wattpad