The Lucky Army Girl...
By hashiiii20
30.4K
4.4K
1.5K
  • Fanfiction
  • btsarmy
  • kimtaehyung
  • sinhala
  • srilanka
  • theluckyarmygirl
  • සිංහල

Description

අපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක මම ලියන පළවෙනි ff එක..මගේ හිතේ මැවිච්ච දෙයක්😊 මම හිතනවා ඔයාලා enjoy කරයි කියලා..ඉවර වෙනකන්ම කියවන්න💜️🙏

Chapter 1

Continue Reading on Wattpad
The Lucky...
by hashiiii20
30.4K
4.4K
1.5K
Wattpad