🖤..ᗯᕼO ᗩ?...
By Dima_Akira
3.6K
766
73
  • Fanfiction
  • chanjames
  • dimastory
  • james
  • jamesrose
  • whoami

Description

හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනවා...එයා සාමාන්‍යයෙන් ගොඩක් handsom ඒත් ලොකු දක්ෂතාවයක් නැහැ...ඒ නිසා හැමෝගෙන්ම බැනුම් අහනවා විතරක් නෙමෙයි ලැජ්ජාවට , අපහසුතාවයට පවා පත්වෙනවා...කොටින්ම කිවුවොත් එයා එයාගෙ වාසනාවට select වුනත් පස්සෙ එයා හමුවට ගොඩක් අභියෝග එනවා ඒ සියල්ල අවසානයෙදි ජයග්‍රහණය කරනවා...එයාට දේවල් නැති වෙනවා ....ඒ දේවල් එයා ආපහු ලබාගන්නවා එයාගෙ උත්සහයෙන්ම ...මේ හැමදේකදිම එයා එක්ක ඉන්නෙ එයාගේ හොදම යාලුවා James....මේ දෙන්නට මොනවා වෙයිද....?? යාලුකම , ආදරය , හිතුවක්කාරකම, සහෝදරකම් මේ හැමදේම මැද්දෙ එයාලගෙ ජීවිත එක එක තැනට යයිද ...???? මේ එයාලගෙ කතාවයි...ඇත්තටම chan කවුද ??

..Who am i...? (01)

Continue Reading on Wattpad
🖤..ᗯ...
by Dima_Akira
3.6K
766
73
Wattpad