JHope's Lily |...
By Senu_31
30.7K
7.5K
1.0K
  • Fanfiction
  • bangtan
  • bangtansonyeondan
  • boyxgirl
  • bts
  • btsjhope
  • fanfiction
  • father-daughter
  • jhopeslily
  • lily
  • love
  • sinhala
  • sinhalaff
  • srilanka

Description

"තමුන්ට මට ලන් වෙන්නද ඕනේ?කියනවා..ඒකද ඕනෙ තමුන්ට?" "Jhopeශි මන්..." "ආ.. ඒකට අලුත් විදියක්ද මේක..මන් දැකලා තියෙනව ඕනෙ තරම් තමුන් වගේ අයව.. අහ්.. මාවත් නෙවෙයිනේ ඕනේ,මගෙ සල්ලිද?මගෙ ප්‍රසිද්ධියද? කියනවා.." "Mr.Jung Ho Seok.... මේක අහගන්න..මට කීයටවත් ඔයාගෙ සල්ලිවත් ප්‍රසිද්ධියවත් ඕනෙ කමක් නෑ..මට ඕනෙ වුන එකම දේ ඒ මූනෙ හිනාවක් දකින එක..ඒක තේරුම් ගන්න.." 🄼🅈 🄵🄸🅁🅂🅃 🄵🄰🄽 🄵🄸🄲🅃🄸🄾🄽 (All for my ImagiNatiOn) Completed@December2020

Chapter 01

Continue Reading on Wattpad
JHope...
by Senu_31
30.7K
7.5K
1.0K
Wattpad