Batty Ones [COMPLET...
By Tharu_zkdl
10.1K
1.6K
385
  • Fanfiction
  • baekhyun
  • byunbaekhyun
  • chanyeol
  • exo
  • exofanfic
  • fanfiction
  • kai
  • kimjongin
  • parkchanyeol
  • sinhala
  • srilanka
  • weareone

Description

අණ්ඩපාල කොල්ලො තුනක්...😁 හැබැයි දක්ෂයො තුනක්❤️ හැබැයි තනිකරම පොඩි එවුන්..😂 තාම ස්කෝලෙ යන පොඩි කෙල්ලො තුනක්... හැබැයි කොල්ලො ටිකට දෙවනි නැති දගයො ටිකක්..😁 ඒ වගේම කාටවත්ම බය නැති වස කෙල්ලො ටිකක් 😉 අහම්බෙකින් හම්බවෙන්නෙ මේ හය... හැබැයි ඉතිම් අණ්ඩපාලයොම හයක් නිසා මොනා වෙයිද කියන්න මට වගකියන්න බෑ.. Story by , Bek ah Min Hyung Kash Tharumali Pabasara මේක මන් තනියම ලීව කතාවක් නෙවේ... මමයි මගේ යාලුවො දෙන්නෙකුයි එකතු වෙලා ලීව කතාවක්... ඉතිම් fan fic එකකටත් වඩා මේක අපේ ලස්සනම මතක ටිකක් කීව නම් හරි..❤️

❤️Batty Ones Chap : 01❤️

Continue Reading on Wattpad
Batty One...
by Tharu_zkdl
10.1K
1.6K
385
Wattpad