Dare To Dreams || S...
By Thushara1990
11.3K
2.2K
2.6K
  • General Fiction
  • bts
  • btsfanfic
  • lovable
  • love
  • lovetriangle
  • minyoongi
  • romance
  • sidestory
  • sinhala

Description

හීන..... මං මේ කතා කරන්නේ අපි රෑට නින්දෙන් දකින හීන ගැනනම් නෙවෙයි.. මේ කතා කරන්නේ අපි අපේ ජීවිතෙ ලඟා කරගන්න දඟලන හීන ගැන.. ඔව් දවල් හීන.... අපි හැමෝටම හීන තියෙනවා... හීනයක් නැතත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. මේක කිව්ව කෙනා ගැන මතක් වෙද්දිත් මගෙ මූණට එන්නෙ හිනාවක්.. ඒත්... මම හිතන විදියට ඒ හීන තමයි කටුක ජීවිතයෙදි අපිට බලාපොරොත්තුවක් දෙන්නෙ.. වැටෙන හැම තැනදිම ආපහු නැඟිටින්න ශක්තියක් වෙන්නෙ... අපේ ජීවිතයට සතුට ගේන්නෙ.. කොටින්ම කිව්වොත් අපිව ජීවත් කරවන්නේ.. ඉතින් කවදාහරි තමන්ගේ හීන රොඩ්ඩක් වගේ පැත්තකට දාන්න සිද්ද උනොත්?? තමන් අකමැති දෙයක් වෙනුවෙන් ජීවිත කාලෙම මහන්සි වෙන්න උනොත්?? හිත යට වල දාපු හීනෙත් එක්ක ජීවිතේ ගෙනියන්න සිද්ධ උනොත්?? මොනවා වෙයිද?? It's alright even if you don't have a dream. it's possible not to have one. ........ Cover credit goes to @JINius_MooN

⭐ I See You Again ⭐

Continue Reading on Wattpad
Dare To D...
by Thushara1990
11.3K
2.2K
2.6K
Wattpad