Happyending Stories

Refine by tag:
happyending
WpAddromance
WpAddlove
WpAddlovestory
WpAddslowburn
WpAddangst
WpAddfluff
WpAddbl
WpAddfriendship
WpAddsinhala
WpAddindia
WpAddarrangedmarriage
WpAddtaekook
WpAddfriendstolovers
WpAddenemiestolovers
WpAddsrilanka
WpAddfanfiction
WpAddboyxboy
WpAddfamily
WpAddyizhan
happyending
WpAddromance
WpAddlove
WpAddlovestory
WpAddslowburn
WpAddangst
WpAddfluff
WpAddbl
WpAddfriendship
WpAddsinhala
WpAddindia
WpAddarrangedmarriage
WpAddtaekook
WpAddfriendstolovers
WpAddenemiestolovers
WpAddsrilanka
WpAddfanfiction
WpAddboyxboy
WpAddfamily
WpAddyizhan

1.2K Stories

  • වෛරම්|✔ by Sage_lane
    Sage_lane
    • WpView
      Reads 66,881
    • WpPart
      Parts 45
    වෛරම් වැටුනු උඹේ තොල් හරි රසයි... මියූXශවී
  • උදුම්බරා  ( COMPLETED ) by _FenrisEvi_27
    _FenrisEvi_27
    • WpView
      Reads 54,836
    • WpPart
      Parts 40
    " ඇත්තටම මම ඔයාගෙ 'උදුම්බරා' ද චූටිහාමු ..."..
  • ඉතින් මං ආදරෙයි ❤️   | ITHIN MAN ADAREI ❤️[ ONGOING ] by JEENLUSI
    JEENLUSI
    • WpView
      Reads 6,155
    • WpPart
      Parts 22
    කොල්ලෝ ගෙදර ගෙනියන්නේ හොදම දේ විතරයි...
  • පතා ආ නුඹ.. / Yizhan💚❤️ / Completed  by xianlusi
    xianlusi
    • WpView
      Reads 14,406
    • WpPart
      Parts 10
    " මට සමාවෙන්න අයියේ.. මං ආයෙ ඔයා ඉස්සරහට එන්නෙ නෑ.. ඔයාට වදයක් වෙන්න එන්නෙ නෑ අයියේ.. මං ප්‍රාර්ථනා කරනවා ඔයාට එයත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා.. මං ආදරෙයි අයියේ.. " - අයුල්‍ය මිහේන් සමරදිවාකර - " මං උබට රිද්දුවා මැණික.. මට උබේ ආදරේ තේරුම් ගන්න පරක්කු උනා.. මං රැවටුනා වස්තුව.. මට සමාවෙලා මං ගාවට වරෙන් මගෙ අයුල්‍ය.. මං උබට ආදරෙයි බං.. " - ලියාන් දේශ්වර එදිරිසිංහ -
  • 🍑•𝗣𝗲𝗮𝗰𝗵𝘆•🍑 by Bad_Wolfy
    Bad_Wolfy
    • WpView
      Reads 29,612
    • WpPart
      Parts 42
    💗🍑
  • En Manavan Completed✅ by Avee_veronika
    Avee_veronika
    • WpView
      Reads 12,685
    • WpPart
      Parts 43
    "ක්‍රිශ්න අයියෙ..ඔයාට මාව ගොඩක් වටිනවද..." ~rishith "ama kutti...ගොඩක්...ඔයා මගෙ ජීවිතේ නෑ කියන්නෙ බිරියානි එකේ මුද්ද්‍රම් පලම් නෑ වගේ.." ~krishna "අනේ......ම්හ්ක්ක්ක්..." ✨ආදරේ හින්ද මැරුන හදවතට ආදරේ හින්දම ආයෙ ගැහෙන්න ගත්තොත්?මේ ආදර කතාවත් අන්න ඒ වගේ....✨
  • අලුත් කතාවක් by DarkAuraX_29
    DarkAuraX_29
    • WpView
      Reads 67,565
    • WpPart
      Parts 59
    ❤️ඇයි මාව එපා නම් දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව මේ තරම් අසරණ කරේ අයියේ....මට හැරෙන්නවත් බැරි විදිහට මාව අසරණ කරේ ඇයි ........මන් මොකද කරන්නෙ මැරෙන්නද ජීවත් වෙන්නද...... 💚මට උඹව එපා කිව්වොත් එපා.......මට තමුසෙව ඕනෙ නෑ......ඉතින් මැරෙනවනම් මැරියං ගිහින්......ජීවත් උනත් තමුසෙ මගෙ ඉස්සරහට ආයෙමත් එන්න එපා.......
  • B|££|)¡N H€@®t by Ravi_7717
    Ravi_7717
    • WpView
      Reads 903
    • WpPart
      Parts 28
    රාත්‍රී අහසෙ හඳටත් ගොඩාක් ඈතින් පායලා තියෙන පුංචි තරුවක්. නැ නෑ උතුරු තරුවක් නෙමේ නිකන්ම නිකන් තරුවක් විතරයි . හරිම හීමීට එළිය විහිදුවන් කොයි වෙලේ නිමිලා යයිද දන්නේ නැති හරි අහිංසක කාගෙවත් අවදානයක් හිමි නොවුනු පුංචි තරුවක් . හැබැයි ඒ තරුවටත් කෙනෙක්ගේ අවදානය ' ආදරය ' හම්බවෙන්න පුලුවන්ද.........
  • 𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ( Completed ) ✔️ by Aashi055
    Aashi055
    • WpView
      Reads 263,277
    • WpPart
      Parts 54
    " ඔයා මට රිද්දනවා සිතෙව්...." " අඩපන් තව අඩපන්...මගේ මල්ලිට කරපු දේට උබ විදවන්න ඕනේ..." " ඔයා ඉන්නේ වැරදි වැටහීමක...." " උබට රිදෙන රිදෙන වාරයක් ගානේ මට සතුටුයි..." " කවදාහරි ඇත්ත දැනගත්ත දවසක ඔයාට පසුතැවෙන්න වෙයි..." . . . . . . . . " එදා උබව තේරුම් නොගත්තට මට සමාවෙයන් මැණික...පුළුවන්නම් ආයෙත් මං ලගට වරෙන්...මට උබ නැතුව ඉන්න බෑ රත්තරන්..." සිතෙව් ❤️ විහස්
  • My Galaxy ( Ongoing ) by Flawigirl
    Flawigirl
    • WpView
      Reads 32,842
    • WpPart
      Parts 40
    "ඌ මගේ යකෝ...ඌ මගේ..ඌට මොනා හරි වෙලා තිබ්බොත් මතක තියා ගනින් මන් තොපිලා ඔක්කොම මරාගෙන මැරෙනවා..තොපිලා මං කවුද කියලා දන්නවා ඇතිනේ..මතක තියා ගනින් මං තිරිසනෙක් කියලා...හැබැයි උගේ දේවල්වලදි මං ඊටත් වඩා අමුම අමු තිරිසනෙක්...මේ ශෙනෝන් කියන්නේ කිව්වොත් දෙයක් අනිවාර්යයෙන් ඒකම කරන එකෙක්.. ඒ නිසා පරිස්සමින් හිටපන්.." Don't copy my story...🚫🚫🚫
  • 𝙵𝙰𝙻𝙻𝙸𝙽𝙶 𝙸𝙽𝚃𝙾 𝚈𝙾𝚄 - 𝙳𝚛𝚊𝚁𝚛𝚢 𝚏𝚏 | 𝙾𝙽𝙶𝙾𝙸𝙽𝙶 by llunar91
    llunar91
    • WpView
      Reads 55,122
    • WpPart
      Parts 26
    බිදී ඉරි තලා කඩතොලු වූ, ගිම්හානයක් වූ මගේ සිතට, දරුණු හැගුම් මැද සන්සුන් ලෙස, හද ගැඹුර පුරා සිප ගත්ත වස්සානය නුඹ...,
  • Permanent - පර්මනට් | Ongoing BL by CloudiO_
    CloudiO_
    • WpView
      Reads 4,102
    • WpPart
      Parts 10
    "මන් ඉල්ලන්නේ මගෙයි ළමයාගෙයි අයිතිය විතරයි.. එහෙම නැතුව එයාට ඇති ආදරේකට නෙමෙයි.." "අපි බලමුකෝ උඹ කාවද රවට්ටන්න හදන්නේ කියලා..!! " රාධේව් × විනාෂ්
  • වීරසේකර (Yizhan ) by nowtyhashi
    nowtyhashi
    • WpView
      Reads 59,373
    • WpPart
      Parts 42
    ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
  • MY GOLDEN EYES  by j_rudy
    j_rudy
    • WpView
      Reads 1,450
    • WpPart
      Parts 12
    ඒ අහින්සක රත්තන් පාට ඇස් ඒව මට අලුත් ජීවිතයක් දුන්නා... රුචික...🖋️
  • Behind the Obsession (Taekook) by sindabell
    sindabell
    • WpView
      Reads 34,574
    • WpPart
      Parts 20
    I loathe the notion of anyone ever claiming you... know that my love is so untamed, so devasting, that I would surrender to your blade, letting death itself become a witness to this relentless, obsessed devotion.. < Cover credits goes to @Yeshii_gurl >
  • ආදිව්   (𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠) by Savi_Ndya_
    Savi_Ndya_
    • WpView
      Reads 9,399
    • WpPart
      Parts 19
    "ලැවෙන්ඩර් මලකට පෙම් බදින දඩබ්බරයෙක්!"🤍
  • මැණික්දිවෙල වලව්ව by Avee_veronika
    Avee_veronika
    • WpView
      Reads 1,763
    • WpPart
      Parts 7
    "උබලට කියන සිංහලේ තේරෙන්නෙ නැද්ද?..ආ බොල.." "බේබි මම- " "කටවහන් පලයන් මගෙ දෑහැට නොපෙනී..." මුළු ගමම බියෙන් සලිත වන..අහංකාරයේ සලකුණ වූ ඒ නපුරු හාමු... අනෙක් පසින් මුළු ගමටම ඇහෙන්න කට ගහගෙන යන කටකාරක අහිංසක කොලු ගැටයා..හැමෝටම දෙවැනි නොවන ඔහුගේ කටකාරකම.. හාමුගේ තේජවන්ත බැල්ම ඉදිරියේ අකුලාගෙන යන්නේ ඔහුටත් නොදන්වාමය... හාමු ඉදිරියේ වචන පැටලෙන..හදවත වේගයෙන් ගැහෙන මේ සිහිනුගෙ අමුතු හැඟීමත් එක්ක අපි යන්ද එයාගෙ කතාව අහන්න?... බලය සහ බිය අතරින් ලියැවෙන.. වෛරයෙන් ඇරඹී ප්‍රේමයෙන් නතර වන ඔවුන්ගේ ඉරණම්කාරී කතාවයි මේ.. ✨[ධේයුවර + සිහිනු]✨
  • සිතට හොරා ✔ by __YESHA__
    __YESHA__
    • WpView
      Reads 130,435
    • WpPart
      Parts 43
    "රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ අහස්...." -විකුම්- මාගේ සද නුඹදෝ side story Start : 13 Nov 2024 End :
  • මේඝ... (Ongoing) by Hanare_17_
    Hanare_17_
    • WpView
      Reads 131
    • WpPart
      Parts 9
    ආදරය පිරුණු හදවතකින්, හැගීම් මියැදුණු හදවතකට ලැබුණු අසීමිත ආදරයක්... "මන් ඔයාට ආදරෙයි සේමී... මහමෙරකටත් වඩා මන් ඔයාට ආදරෙයි..." "ඔයා දන්නවා... ඔයා හොදටම දන්නවා... ඔයා මේ ආදරය කරන්නේ ආදරය කියන වචනයේ හරි තේරුම දන්නෙ නැති ඒත් ඒ වචනයට හුගාක් බය කෙනෙක්ට කියලා..." "ඒක ඇත්තටම ආදරයක් ද නැත්තම් මන් ගැන ඇති උන අනුකම්පාවක් ද කෙවීන්..." "ඔයා හිතනවටත් වඩා මන් ඔයාට ගොඩක් ආදරෙයි සේමි... වෙලාව ආවම ඔයා ඒක දැන ගනියි පොඩ්ඩෝ..." "අයියේ..." සේමිත ❤️ කෙවීන්