My little obsession
8 stories
Mr & Mrs අතිපණ්ඩිත  by Aro_Yash
Aro_Yash
  • WpView
    Reads 808,351
  • WpVote
    Votes 34,125
  • WpPart
    Parts 88
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
CAFE 20 | COMPLETED by Sith_SD
Sith_SD
  • WpView
    Reads 5,787,332
  • WpVote
    Votes 287,939
  • WpPart
    Parts 73
Just friends... Right ? Start - 03.06 2024 End - 12.04.2025 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 7,497,129
  • WpVote
    Votes 417,090
  • WpPart
    Parts 138
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
සැවැන්දරා | ONGOING  by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 2,000,860
  • WpVote
    Votes 124,843
  • WpPart
    Parts 93
සැවැන්දරා සුවඳ , ප්‍රේමණීය උන්මාදය.....
Crystal | Complete ✅ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 251,029
  • WpVote
    Votes 9,665
  • WpPart
    Parts 71
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි. ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!" -නුරාද් ගෞරාන් අධිකාරී- නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම 𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 𝐄𝐧𝐝 - 2026/03/04
දෛව! by Nora_walakulu
Nora_walakulu
  • WpView
    Reads 75,511
  • WpVote
    Votes 4,159
  • WpPart
    Parts 38
කාලයන් ත්‍රිත්වයක හමුවන එකම වර්ගයේ මිනිසුන් පිළිබදව පවසන්නට ආශා වෙමී. කතුවරියන් දෙදෙනෙකු ඔවුන්ට හමුවූ දෙදෙනා පිලිබදව ලියා තැබුවාය. මේ මගේ වාරයය. මම එහි තුන් වැන්නා නොහොත් අවසාන කතුවරියය. මම ඉනාරා වෙමී! ඉවක් බවක් නැති ප්‍රේමයක සිර විමී! උපුටා ගැනීම pdf කිරීම සපුරා තහනම්! ( ඒවාට නම් එන්න එපා මං එක්ක ) 🤏
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,731,319
  • WpVote
    Votes 537,502
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 1,372,056
  • WpVote
    Votes 93,529
  • WpPart
    Parts 103
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy