ආදරේට ආදරෙන්❤️🍂
13 stories
රාග් ( Yizhan ) by Miss_Icy_
Miss_Icy_
  • WpView
    Reads 70,372
  • WpVote
    Votes 3,560
  • WpPart
    Parts 30
කටුකත්වයෙන් ආරම්භ උනු ඇඟවුණු සැකය, සඟවාගත් සත්‍යය, සහ ජීවිතය වෙනස් කරන රහස් ගැබ්ව තියෙනෙ ඔවුන්ගෙ කතාව ගැඹුරු ආදරක ගැටෙන විට විසිරීයත්ද? නැතිනම් ඒකට මුසුවෙයිද? අඳුරු රහස් වලින් ගැබ්ව අසමසම ආදරයකින් පියඹන යාත්‍රාවක් සමග සත්‍යය මත පදනම් උනු සංසුන් සෙරිනියකට රැගෙන යන ඔවුන්ගේ කතාව
අළු පාට.. (ᴛʜᴇ ᴍᴀꜱᴋ,ꜰᴏʀ ᴍᴇ)  by _SeeMyPage_
_SeeMyPage_
  • WpView
    Reads 150,770
  • WpVote
    Votes 13,025
  • WpPart
    Parts 54
සමහර පරක්කු වීම් අපේ ජීවිතේ හොදම තේරිම මගහරින්න පුලුවන් පරක්කු නොවි ඒ දේවල් ලගට ගන්න... 🎨🥊🎲🎭 Bl story 18+ Happy ending Amasha Weerasingha. 🍃🐸
වෛවාර [ ongoing ] by Binu_Neha
Binu_Neha
  • WpView
    Reads 32,327
  • WpVote
    Votes 2,038
  • WpPart
    Parts 37
අශේන්❤️සහස් ( side cpoule ) " උබට වෙන එකෙක් හිටියේම නැද්ද පුතේ අගමැතිගේ පුතා එක්කම යාළු උනේ? " " මන් කලේ ආදරේ අම්මේ!! " " හොදින් හරි නරකින් හරි උබ අයිති මට උබට තේරුනාද? "
🩵💜White Shadows Of Love(Ongoing )🖤🖤 by Rash6127
Rash6127
  • WpView
    Reads 77,695
  • WpVote
    Votes 6,329
  • WpPart
    Parts 50
නදූගෙ සුදු පාට ලෝකෙ ඇතුලෙ නනිකම කියන හිස් පිටුවෙ මකන්න බැරි කළු පෑනකින් ලස්සන සිතුවමක් තිසූ කියන ආදර සිත්තරව අතින් සිත්තම් වෙනවා. නදූගෙ තනිකම කියන හිස් පිටුවෙ තිසූ සිත්තම් කරපු කළුපාට කටු සටහන ආදරේ කියන pastel colors වලින් හරි ලස්සනට හැඩවීගෙන එද්දි සිත්තරුට තමන් එහෙම සිතුවමක පාට තවරන ගමන් හිටිය වග අමතක වුනොත්... බාගෙට පින්තාරු උන ඒ සිතුවම වෙන කෙනෙක්ට දීලා පාට තවරග්ගන බැරිවෙන තරමටම ඒ pastel colors තිසූටම විතරක් ආවේනික වෙලා නම්. සුදු පාට ලෝකෙක අතර මන් උන නදූ ඒ සුදු පාට ලෝකෙට එකින් එක pastel colors එකතු වෙද්දි දැනුන හැගීම ආයෙම කවදාක හරි ඒ සිත්තරුවගෙන් විතරක්ම දැනෙකම් ඒ සිතුවමේ පාට බොදවෙන්න නොදී පරිස්සම් කරන්න වෙහෙසෙනව නම්... කැලැන්ඩරේවත් නැති ඒ කවදාම හරි කියන දවස වෙනකම් මග බලාගෙන ඉන්න ඒ අහින්සක හිතට පුළුවන් වෙයිද.... 𝚂𝚃𝙾𝚁𝚈 𝙱𝚈: 𝚁𝙰𝚂𝙷🔅 Start➾2025.11.07
අශ්‍රැ | Ashru🤍🥀 - (ONGOING) by Ara_N_
Ara_N_
  • WpView
    Reads 47,600
  • WpVote
    Votes 4,116
  • WpPart
    Parts 25
"හිතවත් දෛවය, ඔබ මේ සෙල්ලම් කරන්නේ පණ ගැසෙන හදවත් සමඟ ය..!"
Too Much (ONGOING) by _Luna_Everhart_
_Luna_Everhart_
  • WpView
    Reads 30,261
  • WpVote
    Votes 1,434
  • WpPart
    Parts 44
🌷 "තමුසෙනම් මහ මෝඩයෙක්....... මන් තමුසෙ ගැන මෙච්චර හොයල බලන්නෙ මොකටද කියලවත් තේරෙන්නෙ නැද්ද.??..." බිදුනු හදවතක මතකයන් අලුත් කරන, ආදරයේ අකුරු හතරට අරුතක් ගෙනෙන ප්‍රේමාන්විතයෙකුගේ හදුන්පොතක දිගහැරුමක්....✨ - - - A boy who with fight.A boy who with feel. love was...Too much....
සඳ නේන දා | On hold by Veesha_kvz
Veesha_kvz
  • WpView
    Reads 242,608
  • WpVote
    Votes 17,350
  • WpPart
    Parts 124
ඇහැළියගොඩ උරුමක්කරුවෙකු යනු ; මොවුන් සොළොස්විය සම්පූර්ණ වූ විඟස සිංහ හිස කැටයම් කරන ලද කස්තාන මුද්‍රාව මෙන්ම ඇහැළියගොඩ පාරම්පරික කස්තානය දැරීමට සුදුස්සන්වන අතර ඔවුන්ගේ උපත සිදුවිය යුත්තේ කෙම්මුර දිනක ඉර අවරට ගිය හෝරාවේ පටන් හෝරා සතක් ගතවූ යාමයක..
The Fighters [On hold BL] by PrettyVenom
PrettyVenom
  • WpView
    Reads 105,781
  • WpVote
    Votes 5,771
  • WpPart
    Parts 77
හිතුවක්කාර හදවතකට නපුරු ඇස් හිමිකාරයෙක්... This story is currently on hold... © [2025] [PrettyVenom] Please don't copy, repost, or share it without asking first. Thank you for supporting my work and respecting the author..♡
THE HANDFUL || SINHALA BL || on-going || by Hansunlee
Hansunlee
  • WpView
    Reads 97,110
  • WpVote
    Votes 9,491
  • WpPart
    Parts 49
"ලස්සන දේවල් ලස්සන මිනිස්සුත් එක්ක බලද්දි තවත් ලස්සනයි. මටත් ෆොටෝ ගහලා එවන්න." "...." THE HANDFUL 18.03.2026 ??.??. 202?
My Little Lavender | Completed by Apsaraa_
Apsaraa_
  • WpView
    Reads 158,292
  • WpVote
    Votes 11,953
  • WpPart
    Parts 60
"𝐈 𝐦𝐢𝐠𝐡𝐭 𝐡𝐮𝐫𝐭 𝐲𝐨𝐮!!" - යෙනුල මිහිරාන් වර්ණසූරිය - "𝐀𝐧𝐝 𝐈 𝐦𝐢𝐠𝐡𝐭 𝐰𝐚𝐧𝐭 𝐲𝐨𝐮 𝐭𝐨!!" - විවේන් තේනුල ඩී සේරම් - ㅤㅤㅤㅤㅤ ㅤㅤㅤㅤㅤ side story of 𝐓𝐡𝐞 𝐃𝐨𝐦𝐢𝐧𝐢𝐨𝐧𝐬 ( යෙනූ × තේනු ) ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ