starlight_yibo
යුග ගණනකට පෙර...
මායාව, වංශ සහ අඳුර අතර ආරම්භ වූ කතාවක්...
හිස් පිටුවක සැඟවුණු මන්ත්‍රයක්...
අමරණීය මායා රුක්ෂයක්...
රුක්ශයට වැදුම් පිදුම් කරන තවත් වංශ දෙකක්....
අඳුරට එරෙහිව නැගී සිටි ආදරයක්...
සමහර රහස් යුග ගණනක් ගත වුවත් මිය යන්නේ නැත.
සමහර ආදරයන්ට... දෙවන අවස්ථාවක්ද නැත.
"Some spells were never meant to be written..."