Ongoing
8 stories
සෙනවිපුරාණ  by ahukula
ahukula
  • WpView
    Reads 96,654
  • WpVote
    Votes 5,852
  • WpPart
    Parts 25
සෙනවි, සම්ප්‍රදායික නොවුන නමුත් විශ්වාසවන්ත චිත්තවේගයන්ගෙන් වැසී නොයන ස්වයං-ආරක්ෂිත ප්‍රතික්‍රියාවක අවසන් ප්‍රතිඵලය. - පුරාණ චත්‍රගේ
BORN IN SHADOWS ☠|| (STRAIGHT) by _Siyaraa_
_Siyaraa_
  • WpView
    Reads 101,303
  • WpVote
    Votes 5,348
  • WpPart
    Parts 30
වංශක්කාර ලේ උරුමයෙන් සහ දේශපාලන බලයෙන් අභිෂේක ලත්, නීතියටත් ඉහළින් වැජඹෙන තරුණ පරපුරක ලෙයින් ලියැවුණු රහස් ක්‍රීඩාවක් "In a ruthless game of power and pedigree, even love is a deadly weapon."
හොල්මන් ඉස්කෝලේ 18+ by SebastiansLore
SebastiansLore
  • WpView
    Reads 81,893
  • WpVote
    Votes 5,604
  • WpPart
    Parts 29
මේක පරණ බෝඩින් පාසලක්. මේකේ අවුරුදු සීයකට සැරයක්, අභිරහස් ලෙස ළමයෙක් මැරෙනවා. ඒක මේ ඉස්කෝලේ ශාපයක්. මේ ඉස්කෝලේ හොල්මන් ඉන්නවා. ඒ අතර හොර්මෝන බහුලව ක්රියාකාරී වෙන 13 ශ්රේණියේ ළමයින් උත් ඉන්නවා. ඒත් සමහර අය දක්ශ කෝලහාල ඇති කිරීමට මිසක් ලව් කරන්න නෙමේ. සහේලී සහා එයාගේ යාලුවෝ මේ ශාපෙන් ගැලවෙයිද? ශාපේ සුල මුල හොයාගනීවිද? එයාලගේ යාලුවෝ බේරගන්න පුලුවන් වෙයිද? Romance status - Enemies to Lovers ව්යිබ් එක - Haunted school /School life / True enemies to lovers / Friendship / Horror YouTube channel /student podcaster / School fights / Ghost hunting / Curses / Cozy / Mature Themes / Romance + more to come
In His Jersey by Miss_DeeE
Miss_DeeE
  • WpView
    Reads 4,999
  • WpVote
    Votes 240
  • WpPart
    Parts 7
An enemies-to-lovers romance filled with teasing, tension and feelings neither of them saw coming. 🏉🥂 But behind every smile lies a secret and not everything is as it seems. Some love stories come with unexpected twists... 👀💗 In His Jersey ♡ | Written by Dee
යක්ෂාදර ... by lilyhanazawa
lilyhanazawa
  • WpView
    Reads 79,676
  • WpVote
    Votes 6,128
  • WpPart
    Parts 43
ලෝක නීතියට එරෙහිව දලුලන අසීමාන්තික අසම්මත බැදීම ... ගිනි දැල්ලකට සෙවණක් වූ ඇගේ කිසිදා නොමියෙන නිල් වසන්තය....
Monuments by _Luminara_
_Luminara_
  • WpView
    Reads 11,637
  • WpVote
    Votes 656
  • WpPart
    Parts 17
හඳ ගාව කොච්චර තරු තිබුනත් , හඳ හොයන්නෙම එකම එක තරුවක් විතරක්ම නම් ...!
CROSSOVER 🏏 || (STRAIGHT) by _Siyaraa_
_Siyaraa_
  • WpView
    Reads 97,192
  • WpVote
    Votes 4,340
  • WpPart
    Parts 15
යොවුන් වියේ මුදු පහසින් ඇරඹි ආත්මීය බැඳීමක්, ඉරණමේ අඳුරුතම අගාධයන් හමුවේ කෑලි කෑලිවලට බිඳී යන මොහොතක... එක් හදවතක් සුවපත් බව සොයා ක්ෂේම භූමියක් කරා පලා යද්දී, අනෙක් හදවත තෝරාගත්තේ අසාධාරණයේ එකදු සෙවනැල්ලක්වත් ඉතිරි නොකරන විනාශකාරී පළිගැනීමේ මාවතයි. කාලය සහ දුර ප්‍රමාණය හමුවේ නොසැලී සිටි ඒ අප්‍රතිහ ආදරය, අඳුරු මතකයන් අළු කරමින් නැවත වතාවක් එකම සීමා මායිමකදී එකිනෙක ඡේදනය වන මොහොත... Crossover. සමහර ආදර කතාවල අභිමානය රැඳී ඇත්තේ විඳදරාගැනීම තුළ නොව, ඒ වෙනුවෙන් ගෙවන ලද වන්දිය තුළය. "මායිම් බිඳ දැමූ වේදනාවකට පසු... නුඹේ ප්‍රේමය කෙතරම් දුරක් යනු ඇත්ද?
පෙම් වසන්තේ ඇවිත් (Ongoing) by _Paa_Ru_
_Paa_Ru_
  • WpView
    Reads 1,430
  • WpVote
    Votes 111
  • WpPart
    Parts 7
ප්‍රේමණීය ආදර වසන්තය