Painkiller730
සමහර ආදර කතා තිබ්බා
හිමිවෙන්නෑ කියලා දැන දැනත්
පිස්සුවෙන් වගේ ආදරේ කරපු...
දෙවියන්ටවත් දරාගන්න බැරි තරම්
අසීමාන්තික ව ම ආදරේ කරපු...
එක හිතක් මත්තෙම නැහි නැහි
උන්මත්තක ජීවිතයක් ගත කරපු...
මූසල රැහැයි සද්දෙත් එක්කම
දුක්බර රැයවල් ගෙවලා දාපු...
දන්නවද 🥺
එහෙව් ආදර කතාවල
අවසානෙට තිබ්බෙ
දෙයිවයත් පිස්සු වට්ටපු
ආදරණීය ම හවස්ලූ...🥺❤️🩹