TangieeBbu's love 👉👈
15 stories
𝗛𝗘𝗔𝗟𝗜𝗡𝗚 𝗬𝗢𝗨 , 𝗛𝗘𝗔𝗟𝗜𝗡𝗚 𝗠𝗘 | 𝘁𝗸  by serene_skyee
serene_skyee
  • WpView
    Reads 898
  • WpVote
    Votes 32
  • WpPart
    Parts 2
" තමූසෙගෙ ඔය පපුවේ මාව සින්නක්කරවම ලියාගෙන..ගන්න හුස්මක් හුස්මක් ගානෙම මට ආදරේ කරනවද? " - Healing you, Healing me
𝗧𝗛𝗘 𝗗𝗔𝗥𝗞 𝗕𝗥𝗜𝗗𝗚�𝗘 | tk ☑️ by serene_skyee
serene_skyee
  • WpView
    Reads 168,908
  • WpVote
    Votes 858
  • WpPart
    Parts 2
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වූ කිම් ටේහියුන් නැමැති තරුණයා විවාහක මහාචාර්යවරයෙකු සමඟ ආදරයෙන් බැඳුණා.. ~ The Dark Bridge ~
𝖥𝗂𝗇𝖺𝗅𝗅𝗒, 𝖸𝗈𝗎 𝖭𝗈𝗍𝗂𝖼𝖾𝖽 𝖬𝖾 💌 ��ᵀᴷ ONHOLD  by slayy_bunny_moon_09
slayy_bunny_moon_09
  • WpView
    Reads 276
  • WpVote
    Votes 40
  • WpPart
    Parts 3
I spent years loving him from afar, even when he was right beside me. _Jungkook_ TK fanfic by bunnymoon enjoy ❤
Everything I Do 🌼  by Winter_bunny005
Winter_bunny005
  • WpView
    Reads 1,143
  • WpVote
    Votes 147
  • WpPart
    Parts 10
ඔහුගේ ලෝකය නිහඬයි... ඒත් ඒ නිහඬකම ඇතුළේ කියා නිම කළ නොහැකි කතන්දර දහසක් හුස්ම ගත්තා...~🌼🤍 එතකොට ඔහුට පෙම්කළ "ඔහුගේ" ලෝකය..? ඒ ලෝකය වචනවලින් පිරී තිබුණා... ඒත් තමන්ගේ හදවත ලියන්න පටන්ගත් අමුතුම කවියේ අරුතවත් තේරුම්ගන්න බැරි තරමට ඔහු මිනිසුන් ගොඩක් මැද තනි වුණා...~🩺🤍 එක් හදවතක් නිහඬව මල් පිපෙන පුංචි ලෝකයක තනිවෙද්දී, අනෙක නොදැනුවත්වම ඒ මල්වල සුවඳ පසුපස තමන්ගේ මුළු ජීවිතයම කැප කරන්න සූදානම් වුනා... 💕 ඉතින් ඔවුන්ට එක්වීමට හැකිවෙයි නේද..? . . . . . . """ඔය උණුහුම් දියරැල් සුව විඳිනා.. නැවියෙකි මම අතරක මං සොයනා.. දෙනවද මට ඔය හිත ගැන සිතියමකින් අඳලා...?"""" 🤍Everything i do.., do it for you..🤍 Top :tae💚 Bottom: kook💜️ Strart:2025/06/14 End:.
𝐔𝐧𝐝𝐞𝐫 𝐓𝐡𝐞 𝐉𝐨𝐬𝐞𝐨𝐧 𝐌𝐨𝐨𝐧 ||𝐓𝐊|| (𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠)  by Shley_3
Shley_3
  • WpView
    Reads 7,200
  • WpVote
    Votes 1,113
  • WpPart
    Parts 46
"ලේ උරුමය ඔහුට ඔටුන්නක් දායාද කළේය... යුතුකම ඔහුගේ මාවත තීරණය කළේය... නමුත් ඔහුගේ හදවත තෝරාගත්තේ, මාලිගාවේ බිත්ති අතර කිසිදා පිළිගැනීමක් නොලැබෙන මිනිසෙකුයි..." 𝑼𝒏𝒅𝒆𝒓 𝒕𝒉𝒆 𝑱𝒐𝒔𝒆𝒐𝒏 𝑴𝒐𝒐𝒏~
The Maste's Forbidden Flower  by Miyana89
Miyana89
  • WpView
    Reads 260
  • WpVote
    Votes 50
  • WpPart
    Parts 6
වසන්තය අහිමි වූ මගේ ලෝකයට හොර රහසේ පිපුණු වසන්තයේ තහනම් මල නුඹයි... 🌸
ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  ) by tk-mg123
tk-mg123
  • WpView
    Reads 80,174
  • WpVote
    Votes 8,823
  • WpPart
    Parts 87
පුළුවන් නම් එකම එක පාරක් මගේ ඇස් ඉස්සරහට එනවාද...ඔයා නැතුව මට දැනුන පාලුව නින්ද නැතිව මේ දවස් ගෙවිලා යන අමාරැව ඔයාව මට උවමනා උන තරම් ඔය ඇස් දිහා බලාගෙන කියන්න ඕනා..රස්නෙ දෙන ඔයාගේ පපුවට තුරැල් වෙලා දහස් වාරයක් සමාව ගන්න ඕනා මට...ප්ලීස්..එක පාරක් එනවාද මගේ ඉස්සරහට.. 𝙹𝚎𝚘𝚗 𝙹𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔✨ 🌹 ජිවිතේට ඕනා හැමදේම කිසිම අඩුවක් නැතුව මගේ ලගින් තිබුණා උනත් ලොකු ම ලොකු හිස්කමක් තනිකමක් දැනුනා හැමදාමත්...එත් අහම්බයකින් ඔය ඇස් මගේ ඇස් වලට දැක්ක දවසේ ඉදලා හිත කිව්වෙම මගේ ජිවිතේ තිබුණ ඒ හිස්තැනට ඔයාව ලං කරගත්තොත් දැනෙන තනිකම නැතිකරන්න පුළුවන් කියලා.. අන්න ඒ නිසාම තමා මේ හිත හැමදාමත් ඔයාවම හෙව්වේ..ඔයාටම ආදරේ කරේ.... ඇත්තමයි මං ගොඩක් ආදරේයි..... 𝙺𝚒𝚖 𝚃𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐 ✨ 𝐓𝐎𝐏 - 𝚝𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐 𝐁𝐎𝐓𝐎𝐌 - 𝙹𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔 Sƚαɾƚ : 2024 / 01 / 17 Eɳԃ :
President's Son || Taekook || Ongoing  by Dedunu2003
Dedunu2003
  • WpView
    Reads 7,466
  • WpVote
    Votes 1,052
  • WpPart
    Parts 14
Do you wanna sleep with me? - Jeon Jungkook - Can I ? - Kim Taehyung - Top Tae Bottom Kook Story by Dedunu Start : 21st June 2025
චක්‍රායූ | bl by brown_piano93
brown_piano93
  • WpView
    Reads 9,144
  • WpVote
    Votes 1,083
  • WpPart
    Parts 18
කෙසේ කියම්ද පිරිමි පපුවේ නලියන.... රාජ උරහිසක් පතන ප්‍රේමයක උනුහුම.....
✼THE LOVE MODEL✼ by Shain1230
Shain1230
  • WpView
    Reads 95,656
  • WpVote
    Votes 9,012
  • WpPart
    Parts 43
ප්‍රසිද්ද ඇදුම් මෝස්තර නිරූපන සමාගමක් වන FORD MODELS හි සුප්‍රසිද්ද නිරූපන ශිල්පියෙකු වන ජියෝන් ජන්කුක් මීට පැය කිහිපයකට පමන පෙර සියදිවි නසාගැනීමට උත්සහා කොට තිබෙනවා.......