Famouse
73 stories
THEV by elsagizelle
elsagizelle
  • WpView
    Reads 1,872,725
  • WpVote
    Votes 99,575
  • WpPart
    Parts 117
පුංචි කාලේ මම නැළවුනේම නැළවිලි ගී නොදන්න උඹ තාලෙට මුමුණපු මිමිණීමට.... මගේ පුංචි පපුව සංසුන් උනේම මං ඇහැරෙයි කියලා බයෙන් වේගෙන් ගැහුනු උඹෙ හදවතට.... අම්මා තාත්තා දීපු වටිනා කියන සෙල්ලම් බඩු වලින් මුළු ගේම පිරිලා තිබුනත්, මම සතුටු උනේම උඹෙ ඔය ආදරණීයම හිනාවට.. එහෙව් උඹ.. එහෙව් මම.. අද මෙහෙම එකම යහනක.. එකම හුස්මක් වෙනුවෙන් පොර බදින්න තරම්.. අපිට වැරදිලා කොහේ හරි.. අපිවත් නොදන්න අතීතෙක... #1 nonfiction - out of 50.6K stories #1 yoonmin - out of 37.6K stories #1 toxic - out of 30.2K stories #1 victim - out of 4.45K stories #1 rising - out of 1.5k stories #1 sl - out of 2.41K stories #1 bdsmrelationship - out of 11.4K stories #1 friendships - out of 9.71K stories #1 slff - Out of 170 stories #1 phsyco - out of 585 stories #1 poweroffriendship - out of 155 stories #2 angstwithhappyending - out of 44K stories #2 schoollove - out of 1.45K stories #2 phsycopath - out of 585 stories #2 smile - out of 1.42k stories #3 depressed - 38.4K stories #6 toxic - out of 30.3K stories #7 bl - 156K stories #71 love - 2.52M stories
11:59 [Ongoing] by Ezther_Eliz
Ezther_Eliz
  • WpView
    Reads 125,293
  • WpVote
    Votes 9,833
  • WpPart
    Parts 26
මධ්‍යම රාත්‍රියට පෙර...
රුද්‍රාන්ත (Dead-End) - STRAIGHT | DEFAULT 2ND BOOK by Ava_Isabell_
Ava_Isabell_
  • WpView
    Reads 73,065
  • WpVote
    Votes 3,188
  • WpPart
    Parts 6
ලේ ධාතු පූර්ණයකට මත්තෙන් වරකට දැවුණු "බල" අයිතිය, ඔහු නමට ලිය වූයේ ජාතිභේද නොම වූ යශෝධරා කුළ කතුන් අතින්ම වන්නට විය!!!
රෝජා 21+(Completed) by Madhushi13
Madhushi13
  • WpView
    Reads 1,198,173
  • WpVote
    Votes 96,325
  • WpPart
    Parts 117
Drugs වලට addict නොවි වෙන දේකට addict වෙන්න ධෘව්.... - කලාත්ම සියොත් බෝවිට ( රෝජා) - බූන්දි වලට වඩා රස drug එකකට වඩා මත් වෙන රතුම රතුපාට ඔය තොල් ඉක්මනටම මගේ වෙන්න ඕනේ රෝජා.... අදට නැවතුනාට ඔය තොල් වල රහා බලපු දාට මට නවතින්න අමතක වෙයො.... - ධෘවින් ශිවාන් රාමක්‍රිශ්න ( කැ$ දෙමලා)-
Cloud 9 | Ongoing by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 680,772
  • WpVote
    Votes 51,229
  • WpPart
    Parts 24
ඒ නිකන්ම නිකන් වලාකුලක් නෙමෙයි.. නවවෙනි වලාකුල..!
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ] by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 1,027,330
  • WpVote
    Votes 47,220
  • WpPart
    Parts 80
" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උඹට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
Stay With Me ( ඇස් 02 ) by tishma_wook28
tishma_wook28
  • WpView
    Reads 210,996
  • WpVote
    Votes 17,358
  • WpPart
    Parts 46
ඇත්ත ආදරේ විඳින්න බය වෙන්න එපා..අහිමි කරගන්න බය වෙන්න......
දුරුතු සඳ | ART OF HEALING ( COMPLETED ✅ ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 1,106,761
  • WpVote
    Votes 71,439
  • WpPart
    Parts 126
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - Start - 2024 . 04 . 04 🖋️ End - 2026 . 04 . 17
Addicted by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 975,694
  • WpVote
    Votes 71,038
  • WpPart
    Parts 75
දෙයකට ඇබ්බැහි වෙන එක වගේ නෙමෙයි, කෙනෙකුට ඇබ්බැහි වෙන එක..!
තීර්ථ by Puja_MD
Puja_MD
  • WpView
    Reads 1,295,168
  • WpVote
    Votes 66,423
  • WpPart
    Parts 79
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........