-Dark_Whisper-
සමහර රහස්...හෙළි කරන්න බැරි තරම් අදුරුයි...
සමහර බොරු...ආදරයටත් වඩා භයානකයි...
ඒත් සමහර ආදර කතා පටන්ගන්නේම...රහසකින්...
විශ්වාස කරන්න බැරි මිනිසෙකුට ආදරය කරන්න සිදුවුණොත්...
සත්‍යය හොයන එකද වැදගත්.., නැත්නම් ඒ සත්‍යයෙන් ඔහුව ආරක්ෂා කරන එකද..??
රහස් අතරින් ඇරඹුණු මේ සම්බන්ධතාවය..
බොරු අතරින් ගොඩනැගුණු මේ ආදරය,
අවසානයේ ඔවුන් දෙදෙනාව වෙනත්ම මානයකට ගෙන යයිද..??
Whispers, Lies and Desire 💢🖤
Every whisper hides a secret. Every lies hides a desire. 🖤