leo_fernando's Reading List
17 stories
A Love That Found Its Way 🌼💚 by asuki755
asuki755
  • WpView
    Reads 2,548
  • WpVote
    Votes 337
  • WpPart
    Parts 8
"Some hearts are meant to find each other." ♡ සමහර හමුවීම් අහම්බයක් වගේ පෙනුණත්, ඒවා අපේ ජීවිතය සදහටම වෙනස් කරන්න තරම් බලවත්... ඇය ඇයට හමුවුණේ අහම්බෙන්ද? නැත්නම් දෛවය විසින් ලියා තැබූ කතාවක, අමතක කළ නොහැකි පිටුවක් ලෙසද? වෙනස් ලෝක දෙකක ජීවත් වූ හදවත් දෙකක්... කියන්නට බොහෝ දේ තිබුණත් නිහඬවුණු වචන... ළං වෙන්න ආස වුණත් ඈත් කරන්නට උත්සාහ කළ දෛවය... ඒ හැමදේම මැදින් උපන්, කිසිවෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකි ආදරයක්... ඔවුන්ගේ ආදරය පිළිගන්න ලෝකය සූදානම් වේවිද? බාධක, වැරදි වැටහීම් සහ දුරස්වීම් මැද ඔවුන්ගේ බැඳීම රැකගන්න පුළුවන් වේවිද? නැත්නම් සමහර ආදර කතා හමුවීමට පෙරම අවසන් විය යුතුද? නැහැ... මේ කතාව තවම අවසන් නැහැ. 🌙 මොකද සැබෑ ආදරය කියන්නේ කිසිදා වෙන් නොවීමම නොවෙයි. වෙන්වීම් දහසක් මැද වුණත් නැවත එකිනෙකා වෙත යන මඟ සොයාගැනීමයි. මේ ඔවුන්ගේ කතාවයි. හදවත් දෙකක්, බාධක දහසක් සහ අවසානයේ එකිනෙකා වෙත යන ආද
Two Souls, One Love - ආත්ම දෙකක්, එක් ආදරයක්  ( Ongoing ) by The_Dark_Author_2027
The_Dark_Author_2027
  • WpView
    Reads 180
  • WpVote
    Votes 6
  • WpPart
    Parts 2
සමහර හමුවීම් අහම්බයක් නෙවෙයි... ඒවා ඉරණම විසින් ලියපු කතා. ✨ එකම වහලක් යට හැදී වැඩුණු පවුලක්, එකිනෙකාට නොකියූ රහස්, හිත ඇතුළේ සඟවාගත් වේදනා සහ කාලයත් සමඟ වෙනස් වන සම්බන්ධතා අතරින් උපදින ආදරයක්... 🥀 ඒ ආදරය සම්මතයන්ට යටත් වෙයිද? නැත්නම් ලෝකය කියන සීමා සියල්ල පසුකරගෙන තමන්ගේම මාවතක් තෝරාගනීද? ආදරය කියන්නේ හිමි කරගැනීමක්ද... නැත්නම් කෙනෙකුගේ හදවත තේරුම් ගැනීමක්ද? ඔවුන්ගේ ජීවිත වෙනස් කරන හමුවීමකින් ආරම්භ වන මේ කතාවේ අවසානය සතුටක්ද, වේදනාවක්ද කියලා තීරණය කරන්නේ ඉරණමද... නැත්නම් ඔවුන්ගේ හදවත්ද? ❤️‍🩹 "සමහර ආත්ම දෙකක් හමුවෙන්නේ වෙන්වෙන්න නෙවෙයි... සදාකාලයටම එකිනෙකාගේ කතාව වෙන්න." 🌙 - The_Dark_Author -
අපේ කතන්දරේ  by Nova_Zero1
Nova_Zero1
  • WpView
    Reads 24,228
  • WpVote
    Votes 2,519
  • WpPart
    Parts 27
තමුන් පොලිසියට බය නෑ කියලා පෙන්නන්නද කෙලින්ම මෙහාටම ආවේ ..? Shhhh ..... !! සද්ද කරලා කෑ ගහන්න තරම් මම ඔයාට මොනවද කලේ OIC නෝනා ...? විහගි × මිනාරා ~ @Nova_zero1
සඳවතියේ by kekeperera
kekeperera
  • WpView
    Reads 3,516
  • WpVote
    Votes 391
  • WpPart
    Parts 3
ජීවිතේ රසම කොටසෙහි පළමු හිමිකාරයා "හොඳම යාලුවා" වීම ආශිර්වාදයකි. ඒ ආශිර්වාදයට ආදරය බාධාවක් වේවිද? ආදරයට ආගම බාධාවක් වේවිද? නැතිවෙලා ගිය ආශිර්වාදයක් නැවතත් සොයාගැනීම පහසු වේවිද? "සඳවතියේ ඔබ මගෙම යයි කියා...ලා... මං අහස බලා උන්නා..." දනාරා × තිසල්‍යා
සිහිනයකි මේ ආදරේ 💋🦋💐 by ammuu39
ammuu39
  • WpView
    Reads 3,265
  • WpVote
    Votes 418
  • WpPart
    Parts 14
ජේත්තුකාර දඩබ්බර හිතකට මත් උනා බෝවිටියා ආදරේ..... 💜☀️🐿️
�ලතින් කංකාරිය  by ammuu39
ammuu39
  • WpView
    Reads 13,465
  • WpVote
    Votes 1,127
  • WpPart
    Parts 13
ඇයට ආදරේ කරන්න හේතුවක් තිබ්බෙ නැ මොකද ඇයම මට හේතුවක් උන 👀❤️‍🩹
මගේ ආඩම්බරකාරී by Yashi_H
Yashi_H
  • WpView
    Reads 1,887
  • WpVote
    Votes 287
  • WpPart
    Parts 21
"No distance can hide them,no rules can hold them~they were made to belong to each other."♡ සමහර හමුවීම් අහම්බයක් වගේ පෙනුණත්,ඒවා අපේ ජීවිතය සදහටම වෙනස් කරන්න තරම් බලවත්... ලෝක දෙකක වුවද,කිසිම බලවේගයකට කඩන්න බැරි ආකර්ෂණයකින් එකිනෙකා වෙත ඇදී යන දෛවයෙන් බැඳී,උමතු ආශාවෙන් එකිනෙකා අයිති කරගන්නා සමහර ආත්මයන් මවන ලැබුවේම එකිනෙකා හා ගැටෙන්නටය කිසිම දුරක ඔවුන්ව සැඟවෙන්නට බැහැ,කිසිම නීතියකට ඔවුන්ව පාලනය කරන්නට බැහැ ඔවුන් මවා ඇත්තේ එකිනෙකාට අයිති වන්නටමය ඇය ඇයට හමුවුණේ අහම්බෙන්ද? නැත්නම් දෛවය සහ පවුලේ බලපෑම විසින් ලියා තැබූ, අමතක කළ නොහැකි arranged marriage එකක් විදිහටද? පාලනය කරන්න දඟලන,දැඩි නීති රකින ආඩම්බරකාර ඩීන්වරියක් වන යශෝදා ක්‍රිම්සෙන් ඒකනායක... සහ ඒ හැම නීතියක්ම අභියෝගයට ලක් කරන, දඩබ්බර හිතුමතේට ජීවත් වන ගැන්ග් ලීඩර් යශූ මිරල් එදිරිසිංහ. වෙනස් ලෝක දෙකක ජීවත් වූ හදවත් දෙකක්... කියන්නට බොහෝ දේ තිබුණත්,එකිනෙකාගේ බැ
නොසිතූ අත්ල (GL) | [COMPLETED] by R3bel_h3art
R3bel_h3art
  • WpView
    Reads 60,597
  • WpVote
    Votes 5,508
  • WpPart
    Parts 62
"උබේ මේ මහත තොල් දෙකේ රස බලන්න කලින් මං බැලුවේ උබේ ඇස් දෙක දිහා මගෙ වස්තුව... ඉතිම් ඇස්වලින් මට නොකියා කියන අයිතිය මේ අත්ලට සඳහටම දෙන්න පුලුවන්ද ම්ම් ??"
The Symphony Of Love Chemistry by Enzo_Daehyun99
Enzo_Daehyun99
  • WpView
    Reads 149,268
  • WpVote
    Votes 9,167
  • WpPart
    Parts 78
ප්‍රේමය අයිතියක් කරගත් මිනිසුන්ද අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන්ද අතර මම නුඹට තවමත් අයිතියක් නැතිවම ප්‍රේම කරමි ❤️"මේඝ" 💘 "සාදි" ❤️
මහීමේඝ ||  Historical Fiction by _Serendipity75_
_Serendipity75_
  • WpView
    Reads 2,081
  • WpVote
    Votes 219
  • WpPart
    Parts 17
ලැබ අරවින්දයක පහස කඩා ඇදහැලුණි මහාමේඝ.... Short chapters