dinsarasashen's Reading List
18 stories
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️ by whisperwisp001
whisperwisp001
  • WpView
    Reads 451,718
  • WpVote
    Votes 41,253
  • WpPart
    Parts 61
Only a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡ ​© Copyright Warning මෙම කතාවේ සම්පූර්ණ අයිතිය කතුවරයා සතුය. කතුවරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙහි කොටසක් හෝ සම්පූර්ණ කතාව PDF කිරීම, මුද්‍රණය කිරීම, ශ්‍රව්‍ය (Audio) මාධ්‍යයට හැරවීම හෝ වෙනත් කිසිදු ස්ථානයක නැවත පළ කිරීම තහනම් වේ. ​2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ අන් සතු නිර්මාණ අවසරයකින් තොරව භාවිත කිරීම, පිටපත් කිරීම හෝ වාණිජමය වශයෙන් විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව පූර්ණ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කරුණාවෙන් දන්වා සිටිමු.
කලු කුමාර ✔️ by whisperwisp001
whisperwisp001
  • WpView
    Reads 314,931
  • WpVote
    Votes 32,600
  • WpPart
    Parts 29
Only a fiction # " තොවිල් පිට තොවිල් නටපන් බිලි පිට බිලි දීපන් මන් මේකව අත අරින්නේ නෑ.......!!! " _කාලමේඝ_ " ආදරේ කරන්න අයිති මිනිස්සුන්ට විතරද මේඝ...." _යුගාන්_ ​© Copyright Warning!!!!!!! මෙම කතාවේ සම්පූර්ණ අයිතිය කතුවරයා සතුය. කතුවරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙහි කොටසක් හෝ සම්පූර්ණ කතාව PDF කිරීම, මුද්‍රණය කිරීම, ශ්‍රව්‍ය (Audio) මාධ්‍යයට හැරවීම හෝ වෙනත් කිසිදු ස්ථානයක නැවත පළ කිරීම තහනම් වේ. ​2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ අන් සතු නිර්මාණ අවසරයකින් තොරව භාවිත කිරීම, පිටපත් කිරීම හෝ වාණිජමය වශයෙන් විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව පූර්ණ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කරුණාවෙන් දන්වා සිටිමු.
Nasaraniya✅ by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 3,387,480
  • WpVote
    Votes 159,005
  • WpPart
    Parts 105
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #1 in Care #1 In Boylove #1 in Calm Romance #3 in Friendships #1 in Stress #2 in Funny #3 in TeacherxStudent Start-2023/11/21 End-2026/01/15
අපි අපේ by M_P_Asu
M_P_Asu
  • WpView
    Reads 890,685
  • WpVote
    Votes 37,292
  • WpPart
    Parts 52
අසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,875,162
  • WpVote
    Votes 6,572
  • WpPart
    Parts 1
If you know ~, You know.
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 23,020,879
  • WpVote
    Votes 2,470
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
කඩතොළු (Completed) by NirMad238
NirMad238
  • WpView
    Reads 220,886
  • WpVote
    Votes 16,682
  • WpPart
    Parts 75
ලස්සනම මූර්ති මැවෙනවද, ගල්කුළු කඩතොළු නොවුනොතින්?
කඩුපුල් (Complete) by NirMad238
NirMad238
  • WpView
    Reads 870,242
  • WpVote
    Votes 58,265
  • WpPart
    Parts 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 7,499,209
  • WpVote
    Votes 417,133
  • WpPart
    Parts 138
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
THE COLOMBO CODE | End Game by Minewly
Minewly
  • WpView
    Reads 995,723
  • WpVote
    Votes 69,093
  • WpPart
    Parts 56
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය... ලියොන් අර්වේන් × විවාන් අඝාර්ය