Ji_Anna1230
- Reads 1,074
- Votes 101
- Parts 12
" මේක පුදුම සූරියකාන්ත මල් පිස්සුවක් වුණා නේ දෙයියනේ..."
- අවිනාශ් මිඝාර්ය චක්රවර්තී -
" එහෙම තමයි මෝඩයෝ, පිස්සුවකට වුණත් පුලුවන් ලු සමහර මිනිස්සුන්ගේ හුස්ම ටික හරි හරියට පරිස්සම් කරලා තියාගන්න...කොහෙද ඉතින් මේ මෝඩයා ඒවා දන්නව ද..."
- දියා අකීත්මා ජයවර්ධන -